Lyrics

ගිම්හාන කාලේ සිත්යායෙ ගෑවිලා ලංවේද මා ආයේ දෑසේ සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ සංකා නොදී පාව ඒදෝ මා සොයා පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ නන්නාද වේ සිනා ශෘංගාරේ වෑහෙනා සංතාප හෝරාව පාවීලා නිම්නාද පාවේලා පින්තාරෙ ගෑවිලා කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ නිස්සාර කාරණා ඇස් ගාව තෝරලා හිංසාව නෑ මාව පාරාලා සිත් මාගේ සාදලා සත් පාට ගාවලා කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ
Writer(s): Romesh Sugathapala, Shehan Galahitiyawa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out