album cover
Parawee
31
Pop
Parawee was released on September 25, 2021 by Desawana Music as a part of the album Parawee - Single
album cover
Release DateSeptember 25, 2021
LabelDesawana Music
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM78

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Kasun Sanjaya
Kasun Sanjaya
Performer
Franko
Franko
Performer
COMPOSITION & LYRICS
Dinesh Jayaranga
Dinesh Jayaranga
Composer

Lyrics

මේ නුරා හැඟුමේ දැල්වූ මගේ
ආදරේ තවරා සුසුමන්‌ නුඹේ
පාරාවී සිත මා අඳුරේ තනිවීලා
දුටු ඒ ස්වප්නයේ නුඹ නේනා
පාළු වූ කතරේ තනි වූ වෙලේ
පාර කී තරුවත් නොපෙනී ගියේ
පාරාවී සිත මා අඳුරේ තනිවීලා
දුටු ඒ ස්වප්නයේ නුඹ නේනා
ශේෂ වූ මනකේ නිසොල්මන්‌ රෑ
සීරුවා මනසේ සියුම්‌ තැන්‌ ඈ
යා නොවූ දෙසිතේ නුරාවෙන්‌ පෑ
වේදනා හද සරාවී මා හා
Written by: Dinesh Jayaranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...