Featured In

Credits

PERFORMING ARTISTS
Kasun Kalhara
Kasun Kalhara
Performer
COMPOSITION & LYRICS
Kasun Kalhara
Kasun Kalhara
Composer
Mahendra Samarawickrama
Mahendra Samarawickrama
Composer
PRODUCTION & ENGINEERING
Lahiru De Costa
Lahiru De Costa
Mixing Engineer
Mahendra Samarawickrama
Mahendra Samarawickrama
Producer

Lyrics

දෙපන් පත් අනුරාග පුෂ්පය බඹර නුඹ පෙළුවේය මින්දද හඹා විත් පිනවූයේ මදු විත සුව බැඳී සංසාර දුක් මල එක මලින් සුව නොලත් බඹරා අන් මලේ සුව සොයයි පියඹා මන විලක තතු නොදුටු ඉඳුරා විල් තෙරක් දකිනේය කවදා? සැඳෑ සමයක - මලවී සර සිඳ දකී වියැකෙන - මලක නිසි තතූ සිඳ බිඳී සංසාර ගන දුර සඳක් මෙන් නුබ අයා දිදුලන දෙපන් පත් අනුරාග පුෂ්පය බඹර නුඹ පෙළුවේය මින්දද හඹා විත් පිනවූයේ මදු විත සුව බැඳී සංසාර දුක් මල
Writer(s): Kasun Kalhara, Mahendra Samarawickrama Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out