album cover
Dethole
album cover
Dethole was released on November 12, 2021 by Blackbox Recordz as a part of the album Dethole - Single
ReleasedNovember 12, 2021
LabelBlackbox Recordz
BPM100
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

දෙතොලේ සියුමැලි දෙතොලේ
හිනාවී බලා ඉන්න
සිපගන්නම් රහසේ
ඈගේ සියුමැලි දෑතේ
වෙලී ඉන්න ඇත්නම්
දෙනෙත පියවිලා
දෙතොල සිහිවුනා ඈගේ
ගෙවුනු කාලේ
ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේ
මේ පෙම්වත් කතාවේ
ආශා කරන සිත් ආලේ හොයනා
සිත්තම් හීන පේන රෑ ගෙවෙන සේයා
ඔය දෑසේ ඇදුනු ගී තාලෙන් දැනුනා
දෙතොල් සිප ගන්නද නුබේ මං
හිනැහෙමුද ආයෙත් වරක්
මුන ගැහුන තැන් පහු කරන්
ඇවිත් හිත සංසුන් කරනා ගමන්
දෙනෙත පියවිලා
දෙතොල සිහිවුනා ඈගේ
ගෙවුනු කාලේ
ලා දම් පාටින් අහස පායන්න වාගේ තියේ
මේ පෙම්වත් කතාවේ
ආශා කරන සිත් ආලේ හොයනා
සිත්තම් හීන පේන රෑ ගෙවෙන සේයා
ඔය දෑසේ ඇදුනු ගී තාලෙන් දැනුනා
දෙතොල් සිප ගන්නද නුබේ
ආශා කරන සිත් ආලේ හොයනා
සිත්තම් හීන පේන රෑ ගෙවෙන සේයා
ඔය දෑසේ ඇදුනු ගී තාලෙන් දැනුනා
දෙතොල් සිප ගන්නද නුබේ මං
Written by: Bhashi Devanga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...