album cover
Bindumathi
16
World
Bindumathi was released on January 1, 1977 by 2021 Sooriya Records as a part of the album Sa
album cover
AlbumSa
Release DateJanuary 1, 1977
Label2021 Sooriya Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM119

Credits

PERFORMING ARTISTS
Victor Rathnayake
Victor Rathnayake
Lead Vocals
COMPOSITION & LYRICS
Victor Rathnayake
Victor Rathnayake
Songwriter
PRODUCTION & ENGINEERING
Sooriya Records
Sooriya Records
Producer

Lyrics

බින්දුමතී
බින්දුමතී
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
කළු උක්ගස විලසා කළු කළු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
කළු උක්ගස විලසා කළු කළු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
ගොම්මන් සමයටමා ගම හොල්මන් තියේ
නුඹ එක්කා මම එන්නා යමු නංගියේ
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
ළිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා කයි
ළිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා කයි
ගඟ ළඟටා යන්ට එපා අබිමානා එයි
පිට ගමටා යන්ට එපා මා මෙහි තනිවෙයි
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
Written by: Victor Rathnayake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...