album cover
RALLA
album cover
RALLA was released on February 4, 2022 by KRC94 Records as a part of the album RALLA - Single
ReleasedFebruary 4, 2022
LabelKRC94 Records
LanguageEnglish
BPM93
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

හිතෙ ගැඹුරුම තැනක තනි උනු සිහින වල
කැමති අකැමති දේ විසිකලෙ හරි තැන
ගැලපුනෙ සමාජෙ පිරිවැය කරටගෙන
චරිතය නියත රජ වෙන දවස ලඟ
අගම් යුද්ද විඩාබර ලෝකෙ
තේරුම් නොගත් දර්ශනය සාමෙ
කර්ම විපාකෙ නොතෙරෙන සමාජෙ
ඖෂධ ලැබෙයි තීරනය කාලෙ
කලු පටි හතර ඒක මගෙ ශ්‍රේණිය
මහන්සිය කඳුලු කර මත පදක්කම
පැරදුම දිනුම පුරුදු කලා සීරුව
කලාව සටන කරාතෙ ආත්ම ශක්තිය
මුහුනු පොත් චන්ඩි මූනට හැංඟි හැංඟි
පිරිමිද උඹලා කොන්ද නැති නොන්ඩි
සමතා අසමත් එකට ලංවෙද්දි
Senior මමයි ඩෝ බොලා සිප්පිකෑලී
අඬ අඬ නැවති
නැත නැත පදිරි මම
මම වෙමි රැපති
නොනවතින කටකි
වදන් කෙත සාරයි
අස්වැන්න මාරයි
ආදරෙයි ආදරෙයි
පණ දෙන්න යායයි
දැන දැන වෙන්නැති වරදෙ බැඳෙන් ඇති
මැරි මැරි ඉපදෙන රවුමෙ දුවන් ඇති
උරුමය කාලෙට ලියල දීලා අපි
හොඳ දවසක් ගැන හීන මවන් ඇති
අපිව අපිටවත් හිමි නැති ජීවිත
මැරෙනකන්ම හොයනව අපි රස
පේන්න විඳිනව ඇතුලෙන් විඳෝලා
ඔලුවල පුරවං හලාහල විස
වැරදෙන් නෑ ඉඳපං පසු පසම
බොක්කට බොක්ක ඕන ගේමක එකෙන්ම
ඇද්දොත් කකුල මට්ටු වෙයි උඹව
තිරිසන් වේෂ අවිචාර ජීවිත
පාට පට ලෝකෙ අඳුරුයි මුලාව
මිනිසුන් අතර ස්මාජෙ කැමරාව
දැන දැන කරපු වැරදි පසු පසුම
බයවෙලාද යදින්නෙ දේව සමාව
දුවන්නෙ අපි රැල්ලෙ ජීවිත ගෙවාගෙන
අහිංසක නපුරු සිතුවිලි ගලාගෙන
ඊර්ෂ්‍යාව ක්‍රෝදෙ හැමතැන බලාගෙන
කාගෙන ඉදපං කොල්ලො මේකයි ලෝක ස්වභාවය
කොටවන්නෙ ඇයී තරම දැන දැනම
උඹලගෙ සිද්දි එන්නේ විනඩි දෙකට
මූනට කියපං කොල්ලො ඒක තමා සැරම
නැති තැන කියවන්නේ ඇයො නපුංසකද
පක්ශ පාට අතට උඹලා රූකඩ
මොකක්ද මේ බොරුව දන්නවනෙ ඇත්ත
සුදුස්සාව සුදුසු තැනට දාපං හරිම
කපන් යන්නෙ ඇයි මචං ඒකද සිංහල ගතිය
සුදු කලු භේද වාර්ගික ගැටුම
ඉපදුනෙ එකට එකම හිස් කබල
අදහස් වෙනස් ගැලපීම කොහෙද
අනිතයය සිරා බං විඳපං අද දවස
නිශ්ශබ්දව ඉන්නෙ භයංකාර අඳුර
කාගෙ කාගෙ හිතත් වෙනස් වෙන්නෙ ක්ශනික
කර්මය ඇත්ත ධාර්මික අවිය
ඉඳපං හොඳට පත්තුවෙයි පසුව
රිද්මය කොහෙද අසාව එතන
අපි යන මගට උඹලා මොන නඩුද
මගෙ රැප උඩට krc නමට
Ravihanz chari b ලඟම හදවතට
දැන දැන වෙන්නැති වරදෙ බැඳෙන් ඇති
මැරි මැරි ඉපදෙන රවුමෙ දුවන් ඇති
උරුමය කාලෙට ලියල දීලා අපි
හොඳ දවසක් ගැන හීන මවන් ඇති
අපිව අපිටවත් හිමි නැති ජීවිත
මැරෙනකන්ම හොයනව අපි රස
පේන්න විඳිනව ඇතුලෙන් විඳෝලා
ඔලුවල පුරවං හලාහල විස
Written by: Harsha BEE Bhanuka, Kasun Aravinda Lokukaluge, Ravindu Ravihanz Rathnayake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...