album cover
Kanda Udin
21
Pop
Kanda Udin was released on January 26, 2022 by Woogie Productions as a part of the album Liyathambara
album cover
Release DateJanuary 26, 2022
LabelWoogie Productions
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM113

Credits

PERFORMING ARTISTS
Athma Liyanage
Athma Liyanage
Piano
COMPOSITION & LYRICS
Athma Liyanage
Athma Liyanage
Songwriter

Lyrics

කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
ලන්ද දිගේ නියර උඩින් එන ගමනේ
මන්ද නගේ ගොයම් කරල් එබී බලන්නේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ
ඔය ගමන් ලතාවේ වාසනා ගෙනාවේ
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
පායා එන සුපුන් සඳේ ඔය ලස්සන පිරී තියේ
මගේ හිතේ අනන්ත වූ පැතුම් පිරෙන්නේ
මා ප්රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි
මා ප්රාර්ථනාවේ සඳ ඔබයි කුමාරි
කන්ද උඩින් අරුණ නැගෙන හිමිදිරියේ
පුංචි මුවේ කොමල සිනා මල් හසරැල්ලේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ ජීවිතේ කතාවේ
සුභ දිනක් උදාවේ
ජීවිතේ කතාවේ
Written by: Athma Liyanage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...