Lyrics

නිල් ඇස් රතු තොල් අපි මවපු හීන ඔය මතකෙට එනවිට කියපු ගීත මට දැනෙන්නෙ නෑ දැං ඔයා නැති ඌ සීත ඔයා ගිය දා ඉදං තනියෙං හිටපු මෙ හිත තනියම රෑ මගෙ ලෝකෙක තනි වී හිත පතුලේ නැගෙන දුම දුක නසාවී මගෙ හිත මගෙං මම කොහෙදැයි අසාවී හැම දාම මම මගේ ලෝකේ මාව හොයාවී Your love is suicidel For me your love is suicidel To me your love is suicidel To me your love is suicidel ඔයා නැති තනි රෑ තරු එක්ක මේ මම යලි ඉපදෙන්නෙ නෑ දුක නැති වේ කවදාවත් ආයෙ එන්නෙ නෑ මං මට හිතක් නෑ මගේ හිතේ දුකක් නෑ අදරේ ආයෙත් කරන්නෑ මගේ හිත අරං ගියේ ඔයා ආයේ නො එන්න මම හීන මැව්වෙ ඔයා මගෙ කරගන්න හැමදාම ඔයා මගෙ ලඟිං තියා ගන්න මගෙ හිතේ ඔය නම ලෙයින් ලියාගන්න කෝ ඒකතා කෝ ආදරේ no අපේ හිතක මගේ ලෝකේ පිරිල අපි දෙන්නගෙ මතක අල්ල ගත්ත අත මට උනේ අත අරින්න වෙච්ච දේවල් වේවි කියා මම දැක්කා කලිංම හැමදේ නැති වෙන්නේ දැං මං තනියේ ඒයි මගේ ලෝකෙං යන්නේ මං තනියේං හැමදේම මේ නැති වෙන්නේ නිල් ඇස් රතු තොල් අපි මවපු හීන ඔය මතකෙට එනවිට කියපු ගීත මට දැනෙන්නෙ නෑ දැං ඔයා නැති ඌ සීත ඔයා ගිය දා ඉදං තනියෙං හිටපු මෙ හිත තනියම රෑ මගෙ ලෝකෙක තනි වී හිත පතුලේ නැගෙන දුම දුක නසාවී මගෙ හිත මගෙං මම කොහෙදැයි අසාවී හැම දාම මම මගේ ලෝකේ මාව හොයාවී ඔයත් එක්ක මම ඉඳිද්දී ඌ හැමදාම දුක විඳිද්දී ඌ දැං මං හැමදේම තෙරුං අරං ඉන්නේ ඔයයි මමයි නෑ ආයෙත් එක් වෙන්නේ අපි නෑනේ දැන්නං ගැලපෙන්නේ නෑ ඔයා නැතුව වැලපෙන්නේ දැං තනිකම මට හුරුයි දැං අපි ඉමු දුරිං යලි එන්නෙ නෑන මං
Writer(s): Tikiri Samaraweera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out