Lyrics

රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා දෑස දෑස රහසේම සංවේදී වීලා නෑ ආයේ සංසාරේ සීමා ඈත මෑත අහසේද රෑ චායා පායා මේ මාගේ ශෘගාරී පේනා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා ඈ පෑවේ ගිම්හානේ ආශා රෝස දෑත සසරේම හැමදාම ඕනා වෑහිලා මනසේම සේයා දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා ආදරේට හේතු ගේන ආදරී ඔයා රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
Writer(s): Sanka Dineth Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out