album cover
Manali
album cover
Manali was released on May 13, 2022 by YukiBeatz as a part of the album Manali - Single
May 13, 2022
LabelYukiBeatz
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී
එන්න සුලඟේ දැවටිලා
කොල්ලො ගනින් ඕක ඔතලා
නංගි ගන්නවද මේ පලා
ඔයා දන්නැද්ද මං වල්සරා
ඌ... රිදුනා නේද පැට්ටෝ
අනෙ දෙන්නෙපා මටනම් wrong talk
වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
ඇයි කලබල චුට්ටෝ
අනේ මට මෙහෙම හොඳා
එන්නකෝ සුවඳතියා
ලිඳ ලඟ කබරගොයා
මං වෙට්ටු දානවා
නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
මනාලී මනාලී (මනාලී)
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී
(මනා මනා)
Ravi Jay
Yuki Beatz
Written by: Ravi Jay, Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...