Credits
PERFORMING ARTISTS
Didula Tharusara
Performer
Azim Ousman
Performer
COMPOSITION & LYRICS
Didula Tharusara
Composer
PRODUCTION & ENGINEERING
Azim Ousman
Mastering Engineer
Lyrics
දැනුනේ එයමයි එදිනේ
සිතුනේ මෙයමයි මෙදිනේ
රිදුමක් නොව ඒ ලැබුමක් තනිවී
ඔබ මාගෙන් මිදුනේ
දෙනෙත් කතා කල දා
මුවින් ලොවක් දුටු මා
සිතින් බැඳෙන්නට මා ඔබ හා
සඳක් සිතේ ඇඳුනා
දැනුනේ එයමයි එදිනේ
සිතුනේ මෙයමයි මෙදිනේ
රිදුමක් නොව ඒ ලැබුමක් තනිවී
ඔබ මාගෙන් මිදුනේ
දැනුනේ එයමයි එදිනේ
සිතුනේ මෙයමයි මෙදිනේ
රිදුමක් නොව ඒ ලැබුමක් තනිවී
ඔබ මාගෙන් මිදුනේ
Written by: Didula Tharusara