Credits
PERFORMING ARTISTS
Neulows
Performer
DJ Jaz
Performer
DJ Mass
Performer
COMPOSITION & LYRICS
Sachin Atugoda
Composer
Lyrics
ඔබ මා සතු වූ වේලේ
හද කුලමත් වූවා වාගේ
ඔබ අතගත් සැන්දෑවේ
ක්ෂිතිජය එක් වූවා වාගේ
නෙතඟින් මල් පොපියනා
දෙතොලඟ මැවු පෙම් සිනා
ඔබ මගේ පෙම් හීනේ
එළියයි දිව්‍යාංගනා
ඔබ මා ලෝකයම මන්මත් කලා දැන්
තනි යහනේ රැඳි මාගේ
පාළුව නැති කල ඒ ස්නේහේ
නිදි නැති රැය පවසන්නේ
ඔබගේ රැඟුමේ නිම්නාදේ
ශෝභාවේ ශෘංගාරි
සෙවනැලි පවා දියවෙනා
මා දෑසේ සේයාවී
ගිනිදැල්ලක් වාගේ
ශෘංගාරි මගේ
අනුරාගි බැල්මේ
නිදිනැති මේ යාමේ
ඔබමයි මා හීනේ
දිව්‍යාංගනා
Written by: Sachin Atugoda