album cover
Saadaye
42
Electronic
Saadaye was released on August 17, 2020 by Independent as a part of the album Saadaye - Single
album cover
Release DateAugust 17, 2020
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM115

Credits

PERFORMING ARTISTS
Nisala Kavinda
Nisala Kavinda
Performer
COMPOSITION & LYRICS
Yuki Navaratne
Yuki Navaratne
Composer

Lyrics

මා හදේ තුලාවක්
සාදයේ මුලාවක්
මේ රැ සදේ ඇයි නිහඩ
සිනා නැතුවම
ඇයි කියන්න හැකිද
ඇයි හදේද වරද
නුඹ මගෙද මේ නුඹද
මට හමුවුනු නුබ කොහෙද
රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා
කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා
රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා
කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා
දැන දැනම අහනවා හිත
නුබ නොවෙද පෑරුවේ මා
හදවතේ වේදනා තව
ඉතිරි වෙයි කාලයක්
ඇයි කියන්න හැකිද
ඇයි හදේද වරද
නුඹ මගෙද මේ නුඹද
මට හමුවුනු ඇය කොහෙද
රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා
කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා
රතු උන ඔය දෙතොලේ රස පහස වින්ද බඹරා
කලක සිටම නුබගේ ඒ රහස මට දැනුනා
Written by: Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...