album cover

Hanthane

3,006Hip-Hop/Rap2022
album cover
Hanthane was released on January 14, 2022 by AirXone as a part of the album Hanthane - Single
ReleasedJanuary 14, 2022
LabelAirXone
BPM72
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

(මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ)
මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් bro බං මේ මං වාගේ
Bro මේ මං වාගේ
ආතල් ගන්නට අපි නැග්ගෙ බං කඳු
500 කුට්ටිය ඒකාලෙ මරු
කියෙව්වා බයිබලේ ඒත් අපි හොරු
වික්කෙම sample මං කියලා බොරු
ආස නෑ මම නන් ටවුමට (නෑ)
යටවුනා අපි බං සුද්දගෙ පවුමට
රට යන්ඩ මම සල්ලි හොයන්නට
ආවෙ මං කොළඹ ටවුමට (ටවුමට)
නුවර කොල්ලො අපි බං ගත්ත කොළඹ ආතල්
ඇති වුනාම කොළඹ රස්නේ back to the hood අපි normal
නැග්ගම හන්තාන කන්ද මුදුනට ඒක නන් වෙනම ආතල්
ඒ ආතල් double triple වෙනවා අපිට එතුවම පදම
සැපෙ මං ඉන්නෙ
හිත නෑ ගින්නෙ
අපි බං පාවි අහසෙ ඉන්න කන්ද මුදුනෙ
යන්න ඈත ආසයි අහසෙ
ඉන්න මේ වගෙ අපි ස්වර්ගෙ
මේ වගෙ අපි ස්වර්ගෙ
එන්න පස්සේ නෑ මගෙ කර්මෙ
යන්ඩ නන් බෑ මට ඒත් මනසින් මං තාමත් තැන්නෙ
තනිකම මම ආසයි මොකද කවුරුත් පස්සෙන් නෑ ඇන්නෙ
නිර්වනෙ සොයන්නෙ නෑ මම බං ඉද්දි මේ මම ස්වර්ගෙ
මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ ඒ අලංකාරේ
නමුත් දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් bro බං මේ මං වාගේ
Bro මේ මං වාගේ
දුම් පාරෙන් එක්කන් ගියා ඔළු ටික අපෙ හන්තානේ මුදුනට
මගෙ වත්කම මිනිස්සු නැ තෝරා බෙරලා නුවර හදවත
මාව අදුර ගන්න බෑ ද
මේ ළඟින් හිටපු මාව
උඹ එක්ක පොඩි කාලේ ඉදන් ඉන්න නම දුක මචං ඉතින් කොහොම
වේලාව හොද නෑ මේ එච්චර
අපි හිතපු දෙයක් නම් වුන් නැ
පාඩම් වලින් ජීවිතේම
පිරිලා තාම අපිනම් හැදුන් නෑ
දුන්නා සංගීතේ නැති වෙච්ච සංතෝසේ
දුක ළඟටම නම් ගන්නැ
දණ ගහන්න එපා කෙල්ලෝ ගාව ඒක උබේ පිරිමි කමටත් හරි නැ
යාළු වෙන්න මගෙන් අහන්න එපා දැන්නම් ඕන්නෑ
ඉස්සර අහද්දි කියපු කෙල්ලෝ මට බෑ බෑ
මේ ආවොත් ලොවෙත් යන්න නම් මේ හිත දෙන්නෑ
ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ, නෑ, නෑ
රැප් අහන කොල්ලෝ එන්න මෙහෙට
මගේ උන්ට ආතල් මගේ ගීත
මගේ තිබුනා කාලයක් දැනගෙන කරේම වැඩ මං මෝඩ
ඒ ආදරේයි කොල්ලෝ පැලෙන්න
සංගීතෙ වෙනස් කරා ජීවිතේ මෙන්න
ආතල් එකේ ඉද්දි කොල් නම් එපා ගන්න
සිහිය නැ මට answer කරන්න
මල් පාරෙන් සෙව්වා නිර්වානේ නැත්තං ස්වර්ගෙ සංසාරේ
ආසයි යන්ඩ මුදුනට කඳු හන්තානේ
පසුකර මඟ දෙපස අලංකාරේ
ඒ අලංකාරේ
නමුත් (දැන්, දැන්, දැන්) දැන් කාලේ
මම මැව්ව දැක්ක ඒ රූපෙ මං හන්තානේ
ආසයි පාවී පාවී ඉන්ඩ එතු මල් පාරෙන්
දැක්කා කොල්ලො ගොඩක් ආතල් bro බං මේ මං වාගේ
BRO මේ මං වාගේ
Written by: Madhawa Prasad, Nadil gamage, Prathap Costa

Shazam Footer

Select language:
Google Play Store
Apple App Store
Chrome Web Store
Galaxy Store

Follow Us

Loading...