album cover
Rakimee
9
Pop
Rakimee was released on August 26, 2022 by Cave Music Group Inc. as a part of the album Bahu
album cover
AlbumBahu
Release DateAugust 26, 2022
LabelCave Music Group Inc.
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Credits

PERFORMING ARTISTS
Duava
Duava
Performer
Didula Tharusara
Didula Tharusara
Performer
COMPOSITION & LYRICS
Didula Tharusara
Didula Tharusara
Composer
Vishal Daluwatte
Vishal Daluwatte
Composer

Lyrics

සීතලේ වෙලී මාහා,
මැවිලා සේයාවේ මා දුටුවේ චායාවේ රෑ පෑ,
ඒ අඳුරු සන්තානේ මා ලංවීලා,
ඈ හා ආදරෙන්,
රෑ කිඳුරියේ ඔබ හා මා එක්වීලා,
කීවා මේ සෙනේ,
මා සදා රැඳේවී,
ආදරේ සොයාවී,
ඔබ හා පැටලීලා,
සයුරේ කිමිදීලා,
රෑ හීන සේයා,
මා ගාව හැංගීලා,
සොඳුරේ ඔබෙ සෙයා,
රකීමී සැමදා,
ආලේ මාගේ වී,
සැමදා ලඟ රැඳේවී,
ආයේ ආයේ මා,
හා එක්වී ලංවී,
ඒ මුවේ තිබූ චායා,
මා හා ලංවීලා,
සේයා පාවීලා ආවා,
ඒ සොඳුරු සන්තානේ මා ලංවීලා,
ඈ හා ආදරෙන්,
කීවා ආලයේ ගීතේ මා ලංවීලා,
සීතේ කාමයෙන්,
මා සදා රැඳේවී,
ආදරේ සොයාවී,
ඔබ හා පැටලීලා,
සයුරේ කිමිදීලා,
රෑ හීන සේයා,
මා ගාව හැංගීලා,
සොඳුරේ ඔබෙ සෙයා,
රකීමී සැමදා,
ආලේ මාගේ වී,
සැමදා ලඟ රැඳේවී,
ආයේ ආයේ මා,
හා එක්වී ලංවී,
Written by: Didula Tharusara, Vishal Daluwatte
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...