album cover
Urujual
6,275
Hip-Hop/Rap
Urujual was released on March 30, 2022 by Magampura Records as a part of the album Urujual - Single
album cover
Release DateMarch 30, 2022
LabelMagampura Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM93

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
SHAN PUTHA
SHAN PUTHA
Performer
Minnyme
Minnyme
Performer
Rachchy
Rachchy
Performer
COMPOSITION & LYRICS
Kaushan Gunarathne
Kaushan Gunarathne
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer
Dr.BSKing
Dr.BSKing
Mixing Engineer

Lyrics

ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා
අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා
මෙහෙ බරටම කෝලහාලෙ
පිටින් බැස්සට කාරි නෑ ඩෝ මීක් කිව්වොත් Sorry පුතේ ගහල දානවා මහපාරේ
අනවශ්ය ප්රශ්න දැම්මොත්
කන්ඩම් වෙන්නෙ Random people වගෙ උන්ට බොරු සෛල දෙන්නෑ අපි මොකා උනත්
ශුවර් නෑ බං අදකාලෙ පාරෙ කාක්කො පිරිලා
සීයක් ආවත් ආපේ එවුන් එන්නෑ ආයෙත් හැරිලා
Capacity නොදන්න උන්ගෙන් ගේම ඉල්ලලා
නිස්කාරනෙ යන්න එපා මැරිලා මෙහේ වැඩ තියනවා පිරිලා
බොනකොට ලොම්පේට් යනකං බොනෝ
අපි කොහෙගියත් බුදුසරණින් යාලුවො සලකනෝ
සිංහලෙන් කිව්වම පාරක් අහපං ගොනෝ
ඇහුවොත් අපෙ Historyය බොලා ලොවෙත් වහ කනෝ
තනි කුණඩවාලෙ මල පැන්නොත් ලේසි වෙන්නෑ
අඩි පුඩි ගැහුවට දෙක දැම්මට බොලා වගේ වීසි වෙන්නෑ
කරකාරෙට ගත්තට උඹේ බාරි උඹේ දාසි වෙන්නෑ
තේරුම් ගනිං කොට සායට හැම ගෑනිම වේසි වෙන්නෑ
අපි නෑ ගූනං පාගන්නෙ, පොඩි වලි නෑ දාගන්නෙ
අනවශ්ය වැඩ නිසා නෑ නරකනාම ගාගන්නෙ
ආ පාරෙ නෑමං හරවන්නෙ, contract දීලා මරවන්නෙ
හොඳ ප්රාන්තවල බෑහැපු උන්ට නෑ ගෝතයො දිරවන්නෙ
Imported High Quality බඩු මේවා
සැප නොදේ අතගෑවොත් Next Level නඩුමේවා
Buy & Sale Fix Price මේහේ නෑ බං අඩුම ඒවා
බොලා තාම දැක්කෙනෑ ඩො එලිවෙද්දියි හොඳම ඒවා
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා
අපායට යමු කිව්වත් යං යං යං යං
මොන මරාලෙට අඬගැහුවත් යං යං යං යං
ඌරුජුවල් ඇති එවුං සිට නියපොත්තෙ
වාංග මචා ශපාන් එකේ ඉමු අපි ඒනම් යං යං යං යං
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා
Everywhere I go I got my tag along
Gangster who motherfucker better shut your fucking hoe
Strapped up and backed up AKs blaze the dawn
Killa loose in a cruse hollow tips to your bone
Need no bulletproof got the boost to the fullest
I'm a eat you like a cannibal better mind your tone
Behold the mighty Rachchy flow the thrown
Close your eyes for the moment ya can feel the bomb
Click clack lil homie I'm a right before you last step
Shits real ain't tripping to you last breath
Don't be clueless boy fucking with you have the best
Nine glocks desert eagles flies to your eyes depth
Pull up in the Cadillac truck full of thugs back
Ya better run **** you don't even stand back
Say hello to my lil friend GUN
Stop fronting ****
Ya ain't gonna pull the end
ගිනි රස්නෙ මහපාරෙ පාගලා
අපිට සැප වෙනා දුක පට්ට ආතල් ආ
සිංහල තෙරියුම් Other Language තේර ඉල්ල
අඩෝ නටපන්ඩෝ Brother මෙගෙ වාරෙල්ලා
පිලිවෙලයි මහත්තයෝ
ஏன்டா மொரேக்கிறேன்
திள் இருந்தா வடா ஆளைக்கிறேன்
புருள் எடுத்தா யேனடா நடன்குறேன்
பொய்யா பேசிட மூஞ்சிக்கு வாந்தா கையா அடிக்கிறே
கோலேக்கிற நாய் கடிக்காது - கடிக்கிர நாய் இங்கே நடிக்காத்து
ஆடிக்கடி அடித்தடி வேட்டு குத்து சட்டபடி நம்ம உருள வில்லேய்யாட்டு
சுட்டமாட்டோம் பனிக்காரம்
கிட்டை வந்தா அடி பாரம
தட்டிபோனா விதி மாறும்
கேட்ட வாத்தயில் சொல்லித்தறோம்
எதிரிய வாந்தா அங்கே போடுறேனு ஓடிப்போடா நிக்காம
ஏறியா அடைங்குற நமக்கெ ஆப்பா போடா னாயே ஓக்காம
මෙහෙ උන් ගේමට බැස්සොත්
දෙන්නේ අඩෝ ලෙලි යන්න
කෝල් එක දුන්නෙ අම්මා
ඕනෙ එකෙක් හුරේ කියන්න
මේවා දැනගන්න උලත් එකයි මලත් එකයි
පිලත් එකයි ආතල් පුරවැසියන්ට
බොඩරේ කොල්ලෝ බර ගහනවා
ඕනම නඩුවක් කර ගහනවා
හිමින් සිරුවේ වල දානව
නැත්නම් පුච්චලා දර දානවා
අන්න අරහේ අපිට නඩු භාණ්ඩ
නාකොඩි උස්සලා කඳු ගහනවා
පාටිය ඉවරයි නියමයි මහත්තයෝ
උදේ දහය වෙනකොට නඩු අහනවා
Written by: Kaushan Gunarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...