Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Umaria
Umaria
Performer
COMPOSITION & LYRICS
Dimraaw
Dimraaw
Composer
Manuranga Wijesekara
Manuranga Wijesekara
Composer
PRODUCTION & ENGINEERING
Lahiru Perera
Lahiru Perera
Mastering Engineer
Dimraaw
Dimraaw
Producer

Lyrics

මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ
ඒ සුන්දර දවසට ඔබ හා මා යන්නේ
හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නේ
මේ ලෝකේ මා හා තව නෑ ලත වෙන්නේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
මේ සිහිනේ,
නෑ මා නින්දේ දී වින්දේ
ඒ දවසේ,
ඔබ නෑ මා මුව සිප ගත්තේ
ඔබ හමුවේ,
මා මේ ලෝකය දැකගත්තේ
මේ රැඟුමේ,
අවසානය නෑ අපිවත් දුටුවේ
රෑ අඳුරේ ඔබ මා අතගෙන සැනසුවේ
ඒ මොහොතේ නුඹ මා සිත ගෙන දිය කෙරුවේ
හෙට දවසෙ මල් මල් යායක් යළි පිපුනේ
මේ ගීයේ අර්ථය නෑ මා තව දන්නේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
මේ සිහිනේ,
නෑ මා නින්දේ දී වින්දේ
ඒ දවසේ,
ඔබ නෑ මා මුව සිප ගත්තේ
ඔබ හමුවේ,
මා මේ ලෝකය දැකගත්තේ
මේ රැඟුමේ,
අවසානය නෑ අපිවත් දුටුවේ
Written by: Dimraaw, Manuranga Wijesekara
instagramSharePathic_arrow_out

Loading...