album cover
Maathru
88
Hip-Hop/Rap
Maathru was released on October 30, 2022 by TITAN MUZIC RECORDZ as a part of the album Maathru - Single
album cover
Release DateOctober 30, 2022
LabelTITAN MUZIC RECORDZ
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM109

Credits

PERFORMING ARTISTS
D Brothers
D Brothers
Performer
Frozen D
Frozen D
Performer
COMPOSITION & LYRICS
Frozen D
Frozen D
Composer
PRODUCTION & ENGINEERING
Naigel Forell
Naigel Forell
Producer

Lyrics

අඩිතාලම දාගෙන යන මග මාව පේනවා නැවතුම තරුවක..හැම වරුවම යට කළේ හීනෙට පාර සොයන්නට තරුවට ලංවෙන..මට බැරුවද එන හැම විමසන නෑ කියන්නේ කව්රුත් ඒ කෙළෙසද..යන යන මග කතිරයක් ලොකුවට නතරනම් වෙන්නෑ කතිරයක් රැගුවට..මාව ගාව ඇත භාවනාව හිත දුවන්නෙම නවතින්නේ හීන ගාව...මම තාම පාර මග හාර හාර බැලු බැලු හැමතැන මහ ඉරිසියාව...දැන් පිස්සුවක් වෙල මට රැප්..දැන් ඇහෙනව හැමතැනින් ක්ලැප්..මං කව්රුත් වෙන්නේ නෑ කාටවත් මාව වෙන්න බෑ මම යන මග ක්ලැප් වලින් අප් අපි කාටවත් අතපල්ලෙන් නෑ...මුල මතකයි රගපෑම් නෑ නිදිමරුවට ඇස් රතු නෑ දුක දැක්කට මම සැප දැක්කේම නෑ මම සතාගේ හැටි දැන මනාසේ හිටියෙම නාටාන එනඋන්ගේ විනාසේ බල බල සිනාසේ මම අද කළාවේ උඩටම තැනේ හැටියටම ඇණේ ගැහුවෙ මං හේයී..
Hook-මගෙ කතාවේ කතෘ මන් නෑ මුලාවේ මත් වුයේ මන් මගේ කියා හැම දේයිම දුන්නේ මාතෘ..උබ කළාවනම් මම කළාවේ පීතෘ ඔව් බන් උබ එක්ක තරග කරන මට තම පිස්සූ..ඒයි.අපි වරදන තැන මෙන්න හොද සිහියෙන් අහගන්න විශ්වාසය තිබ්බ හින්දයි. මට උනෙ හැමතැනදිම නතර වෙන්න මට වැරදුන හැම පාර කව්රුත් හිටියෙ නැ මගෙ ගාව අම්මයි තමයි පෙන්නුවෙ බන් මට යන්න ඔනි හරි පාර..පාර
පාර..පාර
 
ආව ගිය හැම එක හුරගෙන කැව මිසක් කරන්න කියන්න කව්රුත් නැ බන් මට මාව මිසක් සමාජ ඇත්දැකීම් හැම කරන් ජීවීතෙට මුලක් ලියපන් උබෙ කතාව පෙල්ලන්න පිටු දහස් ගණන්
තමන්ගෙ හැකියාව කරගනින් රැකියාව පාඩුවෙ ඉදන් ගමන පලයං කාටවත්ම නොකියාම දිනපු දවසකට හැරිල
බලපන් උබ බැනපු උන්ට ඇති හැදිල පැලියාව.......
වැටෙන රිදෙන තැන් ඉවසන්න බැරි නම්
ගමන කෙටී මග පැරදීම විදපන්...තමන්ගෙ සතුටක් තමන් තන්නෙ නැතිනම් අදටත් මම අදුරේ ගමනක් හොයන්නේ බං..
එකට ඉදල හැමදේම කරල
උන් ලොකු තැන් වල අද බලන්නේ රවල
හිත මටම රිදිල මම නැගිට්ටෙ හිතල
මම ඉන්න විදිහ අද උන්ට ඇඩිල..
හීන දකින උබ නෙවෙයි දන්නේ නින්දේ රස
හීන පාට කරන මමයි දන්නේ නින්දෙ බස කාට වැරදුනත් මම
නෑ කිව්වේ යස
හොද කරල මන් අහන් ඉන්නේ කාගෙත් දොස..
වටින් ගොඩින් එන්න එප බං වරෙන් කෙළින්
හදවතින් දෙන දෙ මං පිළිගන්නේ මගෙ අතින්
ඉස්තරම් වටින දෙමව්පියොයි දුන්නේ හයිය
රත්තරං කියල ඇනගන්නැ බං මං පිහිය
Written by: Frozen D
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...