Lyrics

මා හඬනා කඳුලු ගලා සැදුනු කඳුලු සාගරේ ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි ඔබ දෙපසින් ගලා ගියේ ඔබට හැඬූ කදුලු නේද මලක මෙලෙක තිබුණු හදක් ගලක් කලේ ඇයි ගලක් කලේ ඇයි මා හඬනා කඳුලු ගලා සැදුනු කඳුලු සාගරේ ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි සියුමැලි හද රිදවන්නට හද රිදවා හිනැහෙන්නට ඔබ නොපෙලූ අසරණ මට සතුරු වුනේ ඇයි සතුරු වුනේ ඇයි මා හඬනා කඳුලු ගලා සැදුනු කඳුලු සාගරේ ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out