album cover
Vinde Nubai
1,384
World
Vinde Nubai was released on July 20, 2017 by Evoke Music as a part of the album Vinde Nubai - Single
album cover
Release DateJuly 20, 2017
LabelEvoke Music
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM169

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Sashika Nisansala
Sashika Nisansala
Lead Vocals
Chandana Walpola
Chandana Walpola
Performer
COMPOSITION & LYRICS
ReRu
ReRu
Composer, Songwriter
PRODUCTION & ENGINEERING
Chandana Walpola
Chandana Walpola
Producer

Lyrics

වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු
සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
Written by: ReRu
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...