album cover
Balanna Aawe
7
World
Balanna Aawe was released on December 30, 2022 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Sihinayaki Adare
album cover
Release DateDecember 30, 2022
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM191

Credits

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Lead Vocals
COMPOSITION & LYRICS
Sarath de Alwis
Sarath de Alwis
Songwriter
Mahinda Bandara
Mahinda Bandara
Songwriter
PRODUCTION & ENGINEERING
Fredrick Dissanayake
Fredrick Dissanayake
Producer

Lyrics

බලන්න ආවේ හුඟ කලෙකින් දැක්කේ නැති නිසයි
බලන්න ආවේ ලිපියක්වත් එව්වේ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහරවිට මට නොදැනිම කඳුලු හැලෙනවා
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහරවිට මට නොදැනිම කඳුලු හැලෙනවා
ඉස්සර නම් හිතුනු හිතුනු විටදි හමුවුනා
හිතින් වෙලී ජීව මදුර ලොවක තනිඋනා
එකට ඉදන් එකට අඩන් එකට හිනැහුනා
ආදරයක අරුම පුදුම රසය තේරුනා
බලන්න ආවේ හුඟ කලෙකින් දැක්කේ නැති නිසයි
බලන්න ආවේ ලිපියක්වත් එව්වේ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහරවිට මට නොදැනිම කඳුලු හැලෙනවා
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහරවිට මට නොදැනිම කඳුලු හැලෙනවා
කල්ගියපසු මලෙන් නටුව විලස වෙන්වුනා
ඔබෙ රූපය මේ නෙත් දෙක කෙරෙන් හැංගුනා
ආදරයක වේදනාවේ තරම තේරුනා
එය ඉවසා ගන්න බැරුව එන්න සින් උනා
බලන්න ආවේ හුඟ කලෙකින් දැක්කේ නැති නිසයි
බලන්න ආවේ ලිපියක්වත් එව්වේ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහරවිට මට නොදැනිම කඳුලු හැලෙනවා
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහරවිට මට නොදැනිම කඳුලු හැලෙනවා
Written by: Mahinda Bandara, Sarath de Alwis
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...