album cover
Amanai
album cover
Amanai was released on January 12, 2023 by Audiola as a part of the album Ganthi
AlbumGanthi
January 12, 2023
LabelAudiola
BPM114
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

මම අමනයි
හොදින් ආවොතින් හොදයි නැත්තං
මං නරකයි
 දාරිතාව කියපං
සමානයි මං
ප්‍රබලයි
ආවෙ හැලිලයි
ගොඩක් හලලයි
කපං ආපු උන්ව ඉඹල
නිවල වෙලවාවම හපල
මට වෙලා නෑ බං කපලා
රැව්වොතින් යන්නෙ ඇරලා
සයිස් පෙන්නපන් ගෑනිට ගෙහුල්ලා
අහගනින් මගෙන් හරියට ගැහිල්ලා
සීතලද වෙව්ලන්නෙ මෙහෙ පෑවිල්ල
දකුණෙන් ගැම්ම නුවරින් බෑවිල්ල අඩෝ
අත හොල්ලන්න බයෙ ඩො උඹල බලං උන්නෙ
අපි ගහපු හැටි නූල් කඩං
බොලා සින්න කරං ඉන්න සෙල්ලම ඇදට දමලා ඉරුවෙ
සරං.කඩං ඩං ඩං
කොයි ලමයත් එකයි ඩො සින්නක්කර ලියල නෑ
දුන්නෙ ලියල ප්‍රාණ භුක්ති
උඹ නිකන්ම නිකන් උපාලි මම දුන්නැත්තං නම සොත්ති බූ
කොල්ල මාර මාරම කොල්ලා
කෙල්ල මාර මාරම කෙල්ලා
කොල්ල මාර මාරම කොල්ලා
කෙල්ල මාර මාරම කෙල්ලා
වක්කරන්නෙප රත්කරරං මං කරිජ්ජ පෑගුවෙ රැප් කරං
අඩො රත්තරංද උඹ බස් අරං අවත් බේරෙට විසිකරන්නෙ අස්කරන්න
මං දුන්නෙ ටිකයි ඩො දන්න ටිකෙන් මං ගත්ත ගොඩක් වැද්දං ඉද්දි
උඹ දන්නෙ ටිකයි ඩො දන්න ටිකෙන් මං දන්නො ඒවත් ආවෙ
මගෙ විදිහෙන්
මට සිග් එකයි පිරිත් පැන් ටිකයි දියං ජයමංගලං නැත්තං වස් කවිත්
මං ගස් උඩින් ආවෙ මස් රහක් ආපු හින්ද මල්ලි අස් කරං කටු උයපං මස් කන්න මට
අඩෝ බලපන් උප්පැන්නේ
උඹ කාටද ජන්මෙ ගති හන්ගන්නේ
කාසි හම්බෙද්දි
පාසි දාපු පස්ස පැත්තෙ ඉබ්බො දාල ලොක් වෙන්නෙ
පොඩි මල්ලී
දැක්කොත් බුවා නොදැක්කොත් ඒත් බුවා
උඹ කොයි බුවා උනත් මගේ ටයිමරෙට මං එබුවා
මං පිස්සෙක් වගෙ පස්සෙන් එද්දි තිස්ස කියං දිව්වෙ මුවා
ගස්සන් යද්දි වැස්සි වගෙ ලන්දෙ.තොගෙ කිරි ටිකත් මං දෙව්වා
යකෝ
කර්මේ කියං කියෙව්වනෙ බලාගනින් මූන
තොපෙ කයිවාරු පැනිරහයි වගෙ මැලෙ අච්චාරු තූබං
පැන්සලෙන් බොලා ලිව්ව රැප් මක්කෙටයි පංකාදු
මක්කටෙයි බලු චව්ව වගෙ හැන්ගි හැන්ගි බොලා ගල් ගැහිවෙඩෝ
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...