album cover
Maria
2
Hip-Hop/Rap
Maria was released on January 12, 2023 by Audiola as a part of the album Ganthi
album cover
AlbumGanthi
Release DateJanuary 12, 2023
LabelAudiola
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Credits

PERFORMING ARTISTS
Dimi3
Dimi3
Performer
COMPOSITION & LYRICS
Dimithri Rajasinghe
Dimithri Rajasinghe
Composer
PRODUCTION & ENGINEERING
Dimi3
Dimi3
Producer

Lyrics

ලස්සන දවසක් ඒ උදාවුනේ
මං වෙනදා වාගේ පාඩුවෙ
ඇවිදන් යද්දි මා ලගින්
ඈ ගියා කෙස් වනලා මා මුවේ
නැවතීලා ලෝකේ මා වටේ
මැස්සොත් වහලා මාගේ කටේ
අකුණක් වැදුනා සේ මාහදේ
ඈගේ රූ ගැඹුරේ හා උනේ
මල් වත්තකුත් වාගේ එයා
මං අත්තක් නෙමෙයිනේ මා සිතා
යන්නම් මං නොකියා මං ගියා
දන්නෙත් නෑ කෙස් කමිසේ පැටලිලා
ඒ පොඩ්ඩක් ඉන්නකෝ මේ ඔයා
යන්තම් ඈ සිනාවක් පා මෙමා
ලගින් සුසුමක් තියා කරකවා
ඕ කෙස් කෑල්ලක් තියාලා ඈ ගියා ඌ
ඕ ඊ ම ගාවින් නාරී යා
ඕ ඊ මාරියා අ අ අ අ
ඕ ඊ ම ගාවින් නාරී යා
ඕ ඊ මාරියා අ අ අ අ
උ උ උ උ උ උ උ උ උ
උ උ උ උ උ උ උ උ උ
කැරකිලා කෙල්ලෙ නටන් සම්බා
මා පෑරිල උඹ හිතේ තම්බන්
ඕන නෑ එදා පටන් ආයෙත් දැක්කෙ
ඉතිං සෑමදා ඉමි දෑස් දල්වා
උදේ පාන්දරින් මං නැගිටලා
හැමදාම යයි වට පිට බලා
කවදාක හෝ ආයෙ දකි ඔයා
නාරි ආදරෙ වගේ මට වෙලා
දැක්ක ගමන් වැදුන බං මට ඇස්
ඒක දිලිසුනා හොදවුනා වගෙ මගෙ ගෑස්
ටික් ටික ටික ටික බොද උනා
පිස්සුද නැද්ද දන්නෑ එත් හොද උනා
කෙල්ලො ඕන තරම් යනව බං බස් එකේ
ඒත් මේකි විතරමයි හිත ක්ලික් කරේ
පැක් කරේ හිත පුරවලා දවල් හීන පෙන්නන්
මට ලාවට ඇහුනා එහෙනං මං යන්නම්
උදෙ හයෙ ඉදන් හතට හතෙ ඉදන් අටට මං
සමහර දාට ගියෙ ඔෆිඑ නමයට
ආයෙ කවදත් හමු උන්නෑ මෙමට
මගෙ හිතෙ ඇති දේ ඈට පවසන්ට
ඒක පාර්ශවිකයි
ඒත් උපරිමයි
උඹ උන්නත් එකයි
මට නැතත් එකයි
මට වැදුනෙත් එකයි
ඒක අතුරුදහන්
මං හෙව්ව කෙල්ලෙ උඹ
මෙහෙ පතුරු ගහන්
ඕන කිව්වට ආදරේට දෙන්නෙක්
නෑ ඒක බොරුවක්
වෙයන් තනි තරුවක්
දිලිසෙන්නම් උඹ හිතෙ තියන් වරුවක්
දැනගනී කෙල්ලෙ දවසක මුනගැහුනොත්
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...