album cover
Sara
album cover
Sara was released on January 12, 2023 by Audiola as a part of the album Ganthi
AlbumGanthi
January 12, 2023
LabelAudiola
BPM115
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ඕ මා කෙල්ලේ සාරා
හිත් පාරා
ඈ පාවීලා යාවී දග දාලා
ඌ ලා ලා ගස්සාලා
ඉන්නේ මං බීලා
දන් දීලා
මා හර්දේ
ක ල ම් බා දෑ තුෂාරා ඕ සාරා
ඔ යි ආ ලේ පො ඩ් ඩ ක් වත් නැද්දෝ මෙ මාහට ඕ සාරා
හොයං යන්න ඕන නෑ ඉන්නෙ මේ ලගමයි පෙම් පාලා
ඔ යි ආ ලේ පො ඩ් ඩ ක් වත් නැද්දෝ මෙ මාහට ඕ සාරා
හොයං යන්න ඕන නෑ ඉන්නෙ මේ ලගමයි පෙම් පාලා
රං රං රං රංකද ඕ මගෙ රංකද සාරා
පෙම් පෙම් පෙම් පෙම්මද ඈ මා හිත හිරේ දාලා
පෙම් හැගුම් මාහ් බ බලෙන් කලත්තා අල්ලං
මැල්ලුම් ම මගෙ හද කොනිත්තා
පල්ලම් බස්සාලා මගෙ මෙ ලොකුකම්
වස්සාලා හීන ඈ යාවි හිත් හොරකම්
ඈ දරුණු මත්ද්‍රව්‍යක්
කවුරුත් දන්නැති
ලොකු කර්තව්‍යයක්
ඇගෙ අත පැතු
මට යන්ත්‍රයක්
පවා මදි උනි
මම මන්ත්‍රයත්
කිව්ව සරස්වතී
නෑ උනේ වශී
මං දැම්ම දහං ගැට
ඒත් මදී
ආදරේ මෙ හයි ස්පීඩ්
බ්‍රේක් නැති
ආයෙ රිවස් නැති
ඇගෙ ගමන පිස්සු
බං දන්නො දනී
කුට්ටම අනන්න්නෙ මං
ඒත් ඈ ගත්තා වාසි
තුරුම්පු මං කිව්වෙ
නෑ මට ආසියා
උඩ දමන්නෙ මං
නෝනා එන්නමයි කාසියෙ
වැටෙද්දි දැක්කා
ඒත් පොල්ලමයි මාසයක්
කොච්චර කොච්චර කොච්චර කොච්චර
කාලයක් මං බලාන උන්නත් ඒ ලයින්
මෙච්චර මෙච්චර මෙච්චර මෙච්චර
අහිමි වේවිද උන්නෑ මං බයින්
ඇච්චලා ආච්චිලා බච්චලා අක්කලා
ඉස්සරහ් පෙන්නන්න ආසයි යො මයින්
අච්චර අච්චර අච්චර අච්චර
ගි නි ම.ද් දහනෙ ගියෙ මං පයින්
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...