album cover
Captain
145
Hip-Hop/Rap
Captain was released on January 27, 2023 by MasterD International as a part of the album Captain - Single
album cover
Release DateJanuary 27, 2023
LabelMasterD International
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM87

Credits

COMPOSITION & LYRICS
Daham Kuruppu
Daham Kuruppu
Songwriter

Lyrics

මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
ගහගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
ගහගෙන කැප්ස්ටන්
මුතු මුතු මාල තියෙද්දි බඩ පුරවලා කොස්
ඉතිං උබෙ කැත මානෙ කියපන් උබ තමයි බොස්
හෙට මගෙ කවි රෑනකින් මං දෙන්නෙ වෙන්න වොශ්
අඩො ලග ඉන්න මාගෙ උනුත් කිව්වා මට දොස්
ඔන්න ඉතිං තෝරගත්තා මුගටියයි පෙන්දයි
අන්ධකාරේ ඕනෙ තැනක් උබ ලිදෙ ගෙම්බයි
හදපානෙ මෝර දතක් උබ මට පෙන්නයි
වදකාර හීනෙකින් මං උබෙ හිත පිම්බයි
ඉතිං පල යුක්තයි වෙන්න ඉන්නෙ මුක්තයි
කල දුටු කල වල ඉහාගත්තෙ පොඩ්ඩයි
අරමුණ කට්ටයි හිතෙන් කුලෙන් උච්චයි
මට උබ තුච්චයි ඔලුවට හුජ්ජයි
එක රැයයි මුර වැව බැන්ද මගෙ බුලතා
එක පරපුරක් තාම හදනවා කුලකා
ඉන්නවද පෝලිමක තවම කුලල් කකා
හිත පලා ගන්න එපා දැන් පලයන් අකුරටා
මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
ගහගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
ගහගෙන කැප්ස්ටන්
ඉතිං දවසක අග ඉන්නෙ පඹයෙකුද
ඕක කරගන්න බැරි නම් දෙන් ළමයෙකුට
උබ සරමක් ඇදන්ම වූ මේ ගමයෙකුද
උබ වගෙ උන් ඉන්නවා කඩේ ඩමියකට
අම්මලා වඩා ගත්තා මදි දෙන්න දරු කිරට
පොඩියට ඇදගත්තම ඇති මදි හිරට
උබේ අනාගතේ දැන ගන්න මොළේ තරළ
පරම්පරාවට තියා විසිකලා බරණ
අන්දලා දුන්නට කොල්ලො ගන්න එපා දැන් පතං එන බූරු
උබේ තරමට වඩා දැගලිල්ල මට නුහුරු
හංදියේ බැස්ස හැම කොල්ලෙක්ම දැන් ගණන් කරා කූරු
මම තාම දෙන්නෙ විස නෙවෙයි ඇඩෙන්නැති ලූණු
මද්දට මදක් කියලා දැනෙන්නැති හැගෙන්නැති ඌරු
කාටත් වැඩක් වෙන්න කලින් එකේ ඇඩෙන්නැති ජූලු
ආවත් අගක් උබ බය කරයි නැට්ට නැති හූණු
නැවේ කුඹ ගහ ගිලෙද්දි මං පීනන් දිය හුරු
මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
ගහගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
ගහගෙන කැප්ස්ටන්
Written by: Daham Kuruppu
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...