album cover
Ma Dinawanna (Duet Version)
297
Pop
Ma Dinawanna (Duet Version) was released on February 9, 2023 by Piyath Rajapakse as a part of the album Ma Dinawanna (Duet Version) - Single
album cover
Release DateFebruary 9, 2023
LabelPiyath Rajapakse
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Lyrics

වේදනා හිතේ තියන් සිනාසෙමී
ප්‍රාර්ථනා කදුලකින් සගවා ගනිමි
මතකයන් අතීතයේ තබා ඉතින්
නිරන්තරෙන් ඔබේ දිහා බලා හිදිමි
 
මා දිනවන්න ආයේ
ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ //
 
ලියන්නෙමී කවී දහස් නුබේ නමින්
බිදී ගියත් මිදී නොයන් කියන්නෙමී
 
මා දිනවන්න ආයේ
ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ //
 
හැම හැන්දෑවෙම මං ඔබ එක්ක හිදන් මං අපෙ කතාව ලියන්නම්
අපෙ ආදරෙ හැමදාම හැම හුස්මක් ගානේම මං විදින්නම්
Written by: Piyath Rajapakse
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...