album cover
Kodre
1,171
Pop
Kodre was released on September 15, 2019 by Piyath Rajapakse as a part of the album Kodre - Single
album cover
Release DateSeptember 15, 2019
LabelPiyath Rajapakse
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM125

Credits

PERFORMING ARTISTS
Piyath Rajapakse
Piyath Rajapakse
Vocals
Lahiru De Costa
Lahiru De Costa
Vocals
COMPOSITION & LYRICS
Piyath Rajapakse
Piyath Rajapakse
Composer
Wasantha Duggannarala
Wasantha Duggannarala
Lyrics
PRODUCTION & ENGINEERING
Piyath Rajapakse
Piyath Rajapakse
Producer
Lahiru De Costa
Lahiru De Costa
Producer

Lyrics

පවුරකින් නොබිඳෙනා ප්රේමයම බර්ලින් වුනා
මීදුමෙන් හැඩ දමා ආදරෙන් ආලය දිවුරා
සිනහාවෙලා ලංවෙන්නී සියල්ලක්ම පාහේ දන් දුන්නී හඩාලා
ලංවෙන්න දීලා සිප ගන්න කියලා. ආදරය වින්දා මා හා
ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
නිල්නුවන් දිලිසුණා ප්රේමයට රාගය කියා
නුබෙ වතින් දිස් වෙනා උනුසුමට මා මත් වුනා
කෙහෙරැල් පවා දෑතේ දැවටි දැවවි සුව වින්දා
දැහැනින් මා මුදා
යලි එන්න සිතුනා හමුවන්න මතු දා සිතුවෙ මං සැමදා
ඇගේ නම කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
ඇගෙ බසින් කියු වදන් මතකයෙ රැදුනා
දුර ඉදන් මෙ තරම් වෙදනා වින්දා
කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
තවත් මතක සිරවී කදුලක තියෙනා
කෝද්රේ කෝද්රේ
මට නුඹව නිතරම හීනෙක පෙනුනා
කෝද්රේ කෝද්රේ
යලි නුබෙ සුවද විදගන්නට සිතුනා
ආයේ නුබගේ ලයතරේ තනිවෙන්නට ඇත් නම්
කෝද්රේ බර්ලිනේ හැරදා නුබ ඒ නම්
Written by: Piyath Rajapakse, Wasantha Duggannarala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...