Credits
PERFORMING ARTISTS
Sashika Madushani
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Lyrics
PRODUCTION & ENGINEERING
Ranjith Premaweera
Producer
Lyrics
මතකයට අවේ දුක් වේදනා
නෙතු කදුලු යාවී හිත පැරුනා
දුටු හීන ගානේ රුව වෑහුනා
හිත තවම පැරේ යලි සිහි වෙලා
සගවන්න බෑනේ හදේ විලාපේ
හදවත පුරාවේ දැනේ මනාසේ
කදුලින්ම නැහැවේ මැවූ අතීතේ
මතකය රිදේමයි අපේ කතවේ
දින සති ගෙවීලා රිදුම් ගෙනාවේ
මතකය මැවීලා සුසුම්ගලා ඒ
සුසුමන්ම වැහී හැගුම් මුලාවේ
මතකය රිදේමයි අපේ කතවේ
මතකයට අවේ දුක් වේදනා
නෙතු කදුලු යාවී හිත පැරුනා
මතකයට අවේ
Written by: Shehan Galahitiyawa