album cover
Thamarasa
album cover
Thamarasa was released on May 29, 2021 by Dinesh Gamage as a part of the album Thamarasa - Single
May 29, 2021
LabelDinesh Gamage
BPM106
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

සිහිනේ පායාවී රෑ
අඳුරේ තනිවෙන්නේ නෑ
සොඳුරේ අත්වැල් බැඳන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුළුදුල් මනමාලකම්
විඳිමින් හරි ආදරෙන්
සඟවා සෝ සුසුමන් පවා
තමරසා, තමරසා
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
සිහිනේ කියා දෙන්න
ලංවී හිදින්නම්ද මා
සංසාරයේ ගීය
මුමුනන්න ලං වෙන්න මා හා
මල් යහනා අතුරන්නම්
එහි සතපා සනසන්නම්
මා ආදරෙන්, ආදරෙන්
කඳුලේ ඔබ ඕනෑ නෑ
තනි නෑ ලඟ ඉද්දී ඈ
සොඳුරේ අත්වැල් බැඳන්
තව ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුළුදුල් මනමාලකම්
විඳිමින් හරි ආදරෙන්
සඟවා සෝ සුසුමන් පවා
තමරසා, තමරසා
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
තමරසා, තමරසා
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
Written by: Dinesh Gamage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...