Credits

COMPOSITION & LYRICS
Yasindu Rashmika
Yasindu Rashmika
Songwriter
Hasindu Nanayakkara
Hasindu Nanayakkara
Songwriter

Lyrics

ආලවන්ත දිව්‍යාංගනා
දොකොපුලේ ආදරේ වර්ණ තවරා
මදහාස මුවඟින් කියනා
මේ ප්‍රේමයේ ඉඟියදෝ ඇසුනා
තරු පිරි මේ නුඹ ගැබ සෙවනේ
වසන්තයේ දවසක අපි ආයේ
හමුවෙමු හවසක යළි මේ වාගේ
පිරුණු හදවතින් ‍සොඳුරු ආදරේ
සෙවනැල්ල සේ ඔබ හා
ඉන්නම් හැම මොහොතේ පවා
ප්‍රේමයේ මියුරු ගී අමුනා
මුමුනන්නම්
ආදරේ දිව්‍යංගනා හෝ
ආදරේ දිව්‍යංගනා
ආදරේ දිව්‍යංගනා
ආදරේ දිව්‍යංගනා
සෙවනැල්ල සේ ඔබ හා
ඉන්නම් හැම මොහොතේ පවා
ප්‍රේමයේ මියුරු ගී අමුනා
මුමුනන්නම්
Written by: Hasindu Nanayakkara, Yasindu Rashmika
instagramSharePathic_arrow_out

Loading...