album cover
Aragala
114
Hip-Hop/Rap
Aragala was released on May 12, 2023 by Howling Husky Records as a part of the album Ahanna
album cover
AlbumAhanna
Release DateMay 12, 2023
LabelHowling Husky Records
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM125

Music Video

Music Video

Credits

COMPOSITION & LYRICS
Kevin Maleesha
Kevin Maleesha
Songwriter
Pawan Piyumal
Pawan Piyumal
Songwriter

Lyrics

හැමදාමත් වගේ ආවේගයක්
හදනට හරි ක්‍රම වේදයක්
අනවශ්‍යි ඇති කරනට බේදයක්
ඉතිහාසේ අලුත් කරනට පරිචේදයක්
ඇති රටේ ඔලු වනසන එක කේදයක්
ඇත්ත වසාන පෙන්නන්නේ ඇයි වෙන දෙයක්
රටින් ගෙනාව ජරාව කාවැදී හිසක්
එතෙක් මුසාව වසාන දුර්වල හිතක්
එකක් දෙකක් නෙවෙයි ගොඩක් රටෙම තරුණ ජිවීත ගොඩක්
විකුර්ති කරන්නේ ඇයි තව තවත් කඩ ඉමක්වත් වෙලා නෑ සමත්
තනිව අරගලෙන් නැත පලක් ඇරයුම් හරි ගැසෙනට පෙළක්
විකාර එලවා ගහමු වැටක් එක්වෙලා හදමු රැපට හෙටක්
උබත් මමත් දන්නේ නැ ආවද කුමකට
කිසිවෙකු දන්නේ නැ නවතින්නේ කොතනද
ඉන්න තුරු මේ කන හුරු කලේ රැපටම
අපිත් අවා අරන් යන්න රැප තව උඩටම
මේක රැපට පුරුදු වුන කනක්
ගැලවෙන්න බෑ හා වෙලා රැපත් මමත්
කොල්ලෝ කෙල්ලෝ ගෙමට එකතු වෙලා කලක්
ඇදන් යන්නේ ඇඩියාවට ඉඩ නෑ තවත්
මෙහි බොහො ඇති වෙනසට අකමැති ගොඩක්
හුරු වෙන්න කරනවා අපි තව අරගලක්
ලේසියට කලින් හදලා තිබුනා ඉනිමගක්
අවසර වෙන්නයි අරන් යන්න තව හුග දුරක්
හෙළ රැප උපත කොළඹ ඇදෙයි හතර කොනට ආයේ නතර නොවන
පෙර දින කකුලෙන් අදින පිළිකුලට බලන මුණු රැපට රවන
මකන් සිතුවිල්ලන් බොලද දමා පිළිල වලක විකුර්තේ මවන
අපි අපෙම ගමන බර කරට රැගෙන හොදින් උගෙන පමණ
මුල මැද අග හොද හැටි වැට හෙනවද
අද වැටුනම හෙට උබ පසු තැවුනද
වැටි වැටි නැගිටින්න දුක හුරු කෙරුනද
උබ ගැන උබටම පිලි කුලක් දැනුනද
උබත් මමත් දන්නේ නැ ආවද කුමකට
කිසිවෙකු දන්නේ නැ නවතින්නේ කොතනද
ඉන්න තුරු මේ කන හුරු කලේ රැපටම
අපිත් අවා අරන් යන්න රැප තව උඩටම
Written by: Kevin Maleesha, Pawan Piyumal
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...