Listen to Tharunai Thaama (feat. Nalin Perera, Shivantha Fernando Official, Kaizer Kaiz & Dushan Jayathilake) by Marians

Tharunai Thaama (feat. Nalin Perera, Shivantha Fernando Official, Kaizer Kaiz & Dushan Jayathilake)

Marians

World

Music Video

Palamuwa Sinasei (පළමුව සිනාසෙයි) - Nalin Perera | Marians Tharunai Thama Live in Concert 2023
Watch Palamuwa Sinasei (පළමුව සිනාසෙයි) - Nalin Perera | Marians Tharunai Thama Live in Concert 2023 on YouTube

Upcoming Concerts for Marians

Featured In

Credits

PERFORMING ARTISTS
Marians
Marians
Performer
Nalin Perera
Nalin Perera
Lead Vocals
Kaizer Kaiz
Kaizer Kaiz
Rap
Shivantha Fernando
Shivantha Fernando
Background Vocals
COMPOSITION & LYRICS
Nalin Perera
Nalin Perera
Songwriter
PRODUCTION & ENGINEERING
Nalin Perera
Nalin Perera
Producer

Lyrics

වෝව් වෝව් වෝවෝ
වෝව් වෝව් වෝවෝ
වෝව් වෝව් වෝවෝ
වෝව් වෝව් වෝවෝ
මේරියන්ස්
අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා
අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා
නව රිද්මෙට නව රැල්ලක් ඇති කරලා
පද ගලපා තනු තනලා ගී හදලා
කොල්ලන්ගේ කෙල්ලන්ගේ හිත් දිනලා
ඔබ සනසන්න පිනවන්න අපි ආවා
මේරියන්ස්
තාම තරුණයි සැර තිස්තුන්දාහයි
ඒ සැර වැදුනොත් කණෙන් දුන් දායි
පොඩ්ඩක් ඇහුනොත් ගොඩක් හිනාපායි
උඹලගේ සැප අපේ සතුටයි
කන්ද නගින්නට දුන්නට කර
ප්රේක්ශක නුඹලට ආදරෙයි බර
හුරුයි ලෝකේ හැම අස්සක්ම
නටවන්නම් අපි දවසක්ම
සීමා මායිම් තිබුනේ නෑ අපට
සංගීතේ සැප දුන්නේ හිත් වලට
තව නැලවෙන්න පැද්දෙන්න එක දිගට
අපි දෙනවා රස ගී සිංදු නෑ ඉවර
අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා
මේරියන්ස්
අපි එනවා සුළි සුළඟ වගේ
වැඩ පෙන්නාගෙන ලෝකේ වටේ
රස ගී සිංදු පිදුව නිසා
තරුණයි තාම
තරුණයි තාම
අපි හිත හොඳ කොල්ලෝ නිසා
Written by: Nalin Perera
instagramSharePathic_arrow_out