album cover
Athugala Wehera Wadina
717
Indian Pop
Athugala Wehera Wadina was released on January 1, 2005 by Ransilu Audio as a part of the album Aathin Aathata
album cover
Release DateJanuary 1, 2005
LabelRansilu Audio
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Chamara Weerasinghe
Chamara Weerasinghe
Vocals
Priyanath Nawalage
Priyanath Nawalage
Music Director
COMPOSITION & LYRICS
Priyanath Nawalage
Priyanath Nawalage
Composer, Lyrics
Chathura geethanath
Chathura geethanath
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
Priyanath Nawalage
Priyanath Nawalage
Producer
Ransilu Audio
Ransilu Audio
Producer

Lyrics

ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
රන්තාලිය වැව ළඟ
උන් කාලය මතකද
අතීත මතක අරන්
නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇතුගල කන්ද තවම
සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව
මගෙ හිත ගිනි වැදුණම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින
ඇත්කඳ ලිහිණි රෑන
නුඹ ගැන කියන වචන
උහුලා ගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
Written by: Chathura geethanath, Priyanath Nawalage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...