album cover
Dias
4,371
World
Dias was released on June 7, 2023 by FREEZE Live Band as a part of the album Dias - Single
album cover
Release DateJune 7, 2023
LabelFREEZE Live Band
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
FREEZE Live Band
FREEZE Live Band
Performer
COMPOSITION & LYRICS
Sankhab
Sankhab
Composer
PRODUCTION & ENGINEERING
FREEZE Live Band
FREEZE Live Band
Producer

Lyrics

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේ
සූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා කොක්ටේල් එක මැද්දේ
අර ඩයස්ගේ නංගිද බුදු අම්මෝ ලස්සන
ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න
ඉස්සර අපි මාර ෆිට් යුනිෆෝර්ම් කාලේ
ඉස්මයිල් එකක් දැම්මා දැනගන්නට කාලේ
හායි එකක් දුන්නා අදහන්නට බෑ නේ
මගේ අතින්ම අරගෙන ගියානේ ඩාන්ස් ෆ්ලෝ එකට
ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න
අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා
පනහේ ශබ් තරගෙට නැව්වා
නැන්දලා අපිට රැව්වා
රවන්න රවන්න තව තව නැටුවා
එක පිගානක් ඇති දෙකක් වැඩිලු
වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු
මේ වගේ කෙල්ලෙක් ආයෙත් Set වෙන් නෑ
ඈ නම් සුර අගනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න
ඈ නම් සුර අගනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න
Written by: Sankhab
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...