album cover
Manmadavi
1
Pop
Manmadavi was released on June 15, 2023 by Independent as a part of the album Manmadavi - Single
album cover
Release DateJune 15, 2023
LabelIndependent
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Credits

PERFORMING ARTISTS
Hesara Bandara
Hesara Bandara
Performer
COMPOSITION & LYRICS
Dulith Wathsara
Dulith Wathsara
Composer

Lyrics

පැතුමන් එක් වී දෑගිලි බඳිමින්
ජීවිත ගමනට අවසර පතමින්
කුලුදුල් සිහිනය සැබැවින් දකිමින්
ඇය හා මා අද අතිනත ගනිමින්
මන්මදාවී
ඈ දෙවඟනවී
ජීවිතයේ මීහීර කියාදී
නව ලොවකට ඈ පිය නඟා වී
තනිකම තරමට කඳ මලු ඒවාවී
කුලුදුල් සිහිනය සැබැවින් දකිමින්
ඇය හා මා අද අතිනත ගනිමින්
මන්මදාවී
ඈ දෙවඟනවී
ජීවිතයේ මීහීර කියාදී
සැපත අස්ථිර බව බුදු බණ කියාදී
පෙම් සුවය ඈ තුළින් මා වීඳිමී
කුලුදුල් සිහිනය සැබැවින් දකිමින්
ඇය හා මා අද අතිනත ගනිමින්
මන්මදාවී
ඈ දෙවඟනවී
ජීවිතයේ මීහීර කියාදී
Written by: Dulith Wathsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...