album cover
Kailashini
album cover
Kailashini was released on August 16, 2019 by Eranga Abeygunasekara as a part of the album Kailashini - Single
August 16, 2019
LabelEranga Abeygunasekara
BPM75
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

චේතනා
මෝදුවන ලෝචනා
ස්වප්න මත මා නාරි රූ මෝරනා
යා වෙනා
ප්රේමයට කාරනා
රාග මන රහසේම පාවි ගියා
සේයා වුණා
ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා
දෙව්ලියේ
මන බන්දනා
පෙම් කවයි
රස කැන්දනා
ඉසියෝග මන නන්දනා
සඳ දියේ
ඉඟි වස්සනා
දෙව්ලොවින්
ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා
නෙත් සලා
ආදරය වස්සනා
චන්ද වත සේයාවී මේ රෑ පුරා
ගිම් නිවා
මීන නෙතු ගස්සනා
සේද වත සිහිවීලා ආශා මවා
සේයා වුණා
ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා
දෙව්ලියේ
මන බන්දනා
පෙම් කවයි
රස කැන්දනා
ඉසියෝග මන නන්දනා
සඳ දියේ
ඉඟි වස්සනා
දෙව්ලොවින්
ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා
රාශි හැඟුම් වෑහෙනා
නාරි නුවන් නාඬනා
සරාගී ඈ සිනා
සඳ යායේ යාවී පේනා
සිත නිවී සැනසෙනා
සේයා වුණා
ඈ රූ රටා
සිත් අහසේ ආශා මවා
දෙව්ලියේ
මන බන්දනා
පෙම් කවයි
රස කැන්දනා
ඉසියෝග මන නන්දනා
සඳ දියේ
ඉඟි වස්සනා
දෙව්ලොවින්
ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා
Written by: Yasas Medagedara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...