album cover
Susuma
4
Indian Pop
Susuma was released on July 25, 2023 by Pravee Music/ Asian Music Records, a division of Asian Music Group as a part of the album Susuma - Single
album cover
Release DateJuly 25, 2023
LabelPravee Music/ Asian Music Records, a division of Asian Music Group
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM84

Credits

PERFORMING ARTISTS
Praveen Madhushanka
Praveen Madhushanka
Performer
PIUMI MADHUSHIKA
PIUMI MADHUSHIKA
Performer
Prathap Eash
Prathap Eash
Performer
COMPOSITION & LYRICS
Praveen Madhushanka
Praveen Madhushanka
Composer
Prathap Eash
Prathap Eash
Composer
Dilshan Pathirathne
Dilshan Pathirathne
Composer
PRODUCTION & ENGINEERING
Praveen Madhushanka
Praveen Madhushanka
Producer, Mixing Engineer, Mastering Engineer

Lyrics

සුසුම කින් තවරා
කඳුල යට සඟවා
සසර ඉම තෙක් නුඹට දන් දුන්
හිත කඩා හැලුනා
ඒ බිදුණු සුසුමේ ඒ වැටුනු කඳුලේ
රිදුම විඳගෙන තාම නොමැරී
ආදරේ තිබුනා
ඔබේ මීවිත තෙපුල් විසුලිත
ලවැලි පාරේ මතක විකසිත
තනිය මටමද දැනෙන්නේ..
එදා හිත පණ ගැහෙන හැම තැන්
නිවා සිහිලෙන් ලඟම උන් ඒ
නුඹට නැතිවද රිදෙන්නේ
මගේ කොපුලත ගැලූ කඳුලට
නවාතැන වූ ඔබේ ලවනත
කෙලෙස මතකෙන් මියෙන්නේ..
එදා අපමණ උණුහුමට දුන්
හැඟුම් ඇවිලෙන ස්නේහ ගින්නේ
මමම විතරද දැවෙන්නේ
සුසුම කින් තවරා
කඳුල යට සඟවා
සසර ඉම තෙක් නුඹට දන් දුන්
හිත කඩා හැලුනා
ඒ බිදුණු සුසුමේ ඒ වැටුනු කඳුලේ
රිදුම විඳගෙන තාම නොමැරී
ආදරේ තිබුනා
Written by: Dilshan Pathirathne, Prathap Eash, Praveen Madhushanka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...