album cover
Dothin Dothai
158
Worldwide
Dothin Dothai was released on August 1, 2023 by Torana Music Box as a part of the album Adara Suwanda
album cover
Release DateAugust 1, 2023
LabelTorana Music Box
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM129

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Performer
COMPOSITION & LYRICS
Torana Music Box
Torana Music Box
Composer

Lyrics

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඬ දේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,
ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳෙන්
මංගල මල් පිබිදේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
සෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
හෝ... හෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
එක පොඩි රහසේ රස දහසක් වේ
රස උතුරන වයසේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
සසරේ ජීවන සහකරුවා
පැතු සේ මෙහි ආවා
නාඹර සිතුවිලි පල දැරුවා
නෑඹුල් මල් නෙලුවා
සසරේ ජීවන සහකරුවා
පැතු සේ මෙහි ආවා
හෝ... නාඹර සිතුවිලි පල දැරුවා
නෑඹුල් මල් නෙලුවා
සන්සුන් ගමනක වංහුන් දැක දැක
ජය පිට ජය පැතුවා
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ... අවදිව ඇති ඔය සුවඳ හදේ
මගෙ රජ දහන සැදේ
හෝ... තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ... අවදිව ඇති ඔය සුවඳ හදේ
මගෙ රජ දහන සැදේ
හෝ...
මසුරන් විසිරුනු ඉසුරින් බරවුනු
දිවි මංගල හෙලි වේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
දදෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඬ දේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
Written by: Torana Music Box
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...