Music Video

Ilandariyo ඉලන්දාරියෝ | Sanka Dineth, Gayani Madusha Ft Thilina Ruhunage (Official Lyric Video)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Thilina Ruhunage
Thilina Ruhunage
Performer
Gayani Madusha
Gayani Madusha
Vocals
Sanka Dineth
Sanka Dineth
Vocals
COMPOSITION & LYRICS
Thilina Ruhunage
Thilina Ruhunage
Composer
Saman Edirimunee
Saman Edirimunee
Composer
PRODUCTION & ENGINEERING
Thilina Ruhunage
Thilina Ruhunage
Producer

Lyrics

පුංචි වදේ රංචු ගැහෙන හීන මල් සොයා. සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා. හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා... ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...// හිනාසෙන් එපා ඔහොම හිතම පැටලුනා නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා. මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා. මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා... මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා... පුංචි වදේ රංචු ගැහෙන...// හිත රිදවන කතා ගොතා කියන්නට එපා... මගේ කඳුළු මට වැඩි නැ සිඹින්නට එපා... අහසින් තරු කඩා වැටී හිතන්නට එපා. ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා. ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා... පුංචි වදේ රංචු ගැහෙන...// ගායනය: සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා පද රචනය: සමන් එදිරිමුනි සංගීතය: තිලිණ රුහුණගේ
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out