album cover
Aley Ma
453
Pop
Aley Ma was released on October 16, 2022 by Iman Fernando as a part of the album Aley Ma - Single
album cover
Release DateOctober 16, 2022
LabelIman Fernando
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Credits

PERFORMING ARTISTS
Iman Fernando
Iman Fernando
Performer
COMPOSITION & LYRICS
Iman Fernando
Iman Fernando
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer, Mixing Engineer

Lyrics

අහසේ සොඳුරුම නවාතැනත් අහුරාගෙන වැහි වලා
හදවත තුල යම් දෙයක් ඇතත් තනිකමටම හුරු වෙලා
ප්රේමයෙ රස මොනතරම් වුවත් ඔබ නොදනින බැව් නිසා
ඉඳහිට ඒ රුව මැවී ගියත් හද යායෙන් වෙන් වෙලා
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ
ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ
හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා
ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා
ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා
ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා
කාලය කොතරම් ගෙවී ගියත් එක තැනකම නැවතිලා
සිත තුල ඇති රූපකායවල් නොපෙනී පෙනී ගියා
අපෙ ආදරෙ මේ කතන්දරේ අවසන් පිටු පෙරළිලා
ගෙන යමි මම මේ අනන්තයේ නැවතීමේ තිත තියා
ආ ගමන් මැකී ගියේ බොඳ මීදුමක් වගේ දැනේ
නැසුනා දසුන් මගේ නෙතේ ඔබෙ අන්ධකාරයේ
ආදරෙන්ද ලං වුනේ ඔහු ආදරෙයිද මං වගේ
හිම ඍතුවයි මගේ හදේ උණුසුම්ද ආදරේ
ඔහු දන්නවාද ආලෙ මා හා ඔයාට යා වෙනා
ඔහු දන්නවාද මා දවා ඔබ හැර දමා ගියා කියා
ඔහු දන්නවාද මා මෙදා වැලපෙනා එ කාරණා
ඔහු දන්නෙ නෑ ඔබේ හදේ සිරවෙලා සිටින්නෙ මා
ඔහු දන්නවාද ආලෙ මා
Written by: Iman Fernando
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...