album cover
31 RA
album cover
31 RA was released on December 30, 2023 by Coke Boi Beats / V Made It Records / G Studio as a part of the album 31 RA - Single
December 30, 2023
LabelCoke Boi Beats / V Made It Records / G Studio
LanguageEnglish
BPM93
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

හංසයෝ මත මං දෙපිලේ
වෙනදටත් වඩා ඔයා ඉපිලේ
ඔබ මගෙ අනසේ
තොල් පෙති අතරේ
තද කරන් පෙරසේ
අද 31 රෑ
ඔයා නැතුවම බෑ
අද 31 රෑ කෙල්ලේ
ඔයා නැතුවම බෑ මෙල්ලේ
අඩවන් දෑසින් ඉඟි දෙන්නා
බිගි දෙන්නා
ඔව් අපි දෙන්නා
අනන්තෙට ඉගිලෙන්නා
සුරගනක් ඔයා රෑ හීනෙන් ආ
තනියක් නෑ යහනේ
නුඹේ සුවඳින් මා
දෙකොපුල් රත් වේ
මං මත් වේ
ඉදහිට ගැස්සේ
ලියයි වැස්සෙ මම
හද ගැස්ම ගැන
චාම් පිට ආවම ඔයා ලස්සනම
නෑ ප්‍රශ්න වෙන ඔය දිස්නෙ දෙන
හංසයෝ මත මං දෙපිලේ
වෙනදටත් වඩා ඔයා ඉපිලේ
ඔබ මගෙ අනසේ
තොල් පෙති අතරේ
තද කරන් පෙරසේ
අද 31 රෑ
ඔයා නැතුවම බෑ
අද 31 රෑ කෙල්ලේ
ඔයා නැතුවම බෑ මෙල්ලේ
කිර වෙන් කර අවසන්  දියට
වචන දෙකක එකතුව සන්ධියක
ලාලිත්‍යට ආස නෑ ආසා හිත්‍යයට
එක ඇණයයි ගහන්න පුලුවන් මගෙ බිත්තියට
කැලෙන්ඩරේ පිටු ගැලවේ
මාසේ අවසාන දිනත් යළි අපි හමුවේ
එලබෙන නව වසරක්
තවත් අලුත් දවසක්
සිපගන්නම් කෙල්ලෙ උයනෙදි අද හවසත්
අද 31 රෑ ඔයා නැතුවම බෑ
කොච්චර කෙරුවත් ඇ ඇ ඇතිවුනෙ නෑ
ආදරේට වෙලිලා ඔය සුසුමන් මං ගාව
හිටියා ඇති ඔයා නැතුව හැදිලා සංකාව
මල්සරා මගෙ ඉදිරියෙ අරන් දුන්නක්
ඔයා විතරයි ඕන කව්රු මොනව ගෙනත් දුන්නත්
මිණි කැට ඇස් නම් නෑ  පසු බැස්මක්
වාං ඇරලා දැන් වක්කඩ ළග වැස්සක්
හංසයෝ මත මං දෙපිලේ
වෙනදටත් වඩා ඔයා ඉපිලේ
ඔබ මගෙ අනසේ
තොල් පෙති අතරේ
තද කරන් පෙරසේ
අද 31 රෑ
ඔයා නැතුවම බෑ
අද 31 රෑ කෙල්ලේ
ඔයා නැතුවම බෑ මෙල්ලේ
පිපුණු සමන් මලින් වසා ගත් කාන්තාවන්ගේ පියයුරු
රණ හංසයන් මෙන්
සිත් ගන්නවා
Written by: Aroos Mohamed Ashraf, Pasindu Vihanga Gunasekara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...