album cover
Fermina
48
Pop
Fermina was released on November 26, 2022 by The Night Without Her as a part of the album Chanting Of Love
album cover
Release DateNovember 26, 2022
LabelThe Night Without Her
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM86

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Tharindu Damsara
Tharindu Damsara
Performer
COMPOSITION & LYRICS
Tharindu Damsara
Tharindu Damsara
Composer
Chathurika Vinodi Perera
Chathurika Vinodi Perera
Composer
PRODUCTION & ENGINEERING
Nadisha Liyanaarachchi
Nadisha Liyanaarachchi
Mixing Engineer

Lyrics

සියක් වසකින් අඩක හුදකලා කාර්තුව
ප්රේමයට පවරමී
වහා ඇවිළී මියෙන හදවතක ස්පන්දනය
සුසුමකින් නවතමී
රකිනු බැරි එළිවැටක
අකුරු ගැන නොසිතමී
ෆර්මිනා නුඹ, ප්රේමයට කවියකි
ප්රේමයම කවියකි
මැග්දලේනා ඉවුරු දිය රළට මුහු වෙන්න
පිරිමි කඳුලක් බර වැඩී
කොහේ යනවද? නොදැන ඔහේ පාවී ඇදෙන
මාරුතය මොහොතකට නවතමී
සියුම් වූ වෙණ තතක ජීවය අමුණමී
ෆර්මිනා නුඹ, ප්රේමයට කවියකි
පර්යාය පදයකි
පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක
පිළිවලින් අතරමං වෙමී
නිමි නොවන කතාවක, මම ඉන්නෙ කොතැනක ද?
නුඹ ලියූ අකුරකින් නොඅසමී
ජීවිතය ප්රේම එක් කුඩා කොටසකී
නොදැන උන්නාට නුඹ, ආලයත් කොලරාවකි
ප්රේමයම කවියකි
Written by: Chathurika Vinodi Perera, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...