album cover
Radical Paththini
67
Pop
Radical Paththini was released on November 26, 2022 by The Night Without Her as a part of the album Radical Paththini
album cover
Release DateNovember 26, 2022
LabelThe Night Without Her
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM164

Credits

PERFORMING ARTISTS
Tharindu Damsara
Tharindu Damsara
Performer
Thiyunuwan Prabuddhika
Thiyunuwan Prabuddhika
Conductor
COMPOSITION & LYRICS
Tharindu Damsara
Tharindu Damsara
Composer
Thiyunuwan Prabuddhika
Thiyunuwan Prabuddhika
Arranger
PRODUCTION & ENGINEERING
Thiyunuwan Prabuddhika
Thiyunuwan Prabuddhika
Mixing Engineer

Lyrics

ජීවිතේ හොඳම කාර්තුවේ
මම ඉන්නෙ දැන් දිගම තප්පරේ
මල් ලියකම් කර ඔපදැමූ ආදරේ
ඔබමයි හැඩිකලේ
රැඩිකල් පත්තිනී
ගොලු මුහුදේ මළබැඳි රසයෙන්
නැව්බඳ දිරුවේ නුඹගේ ජපයෙන්
වාලුක කතරේ රළු බිම් පත්ලේ
දිය හැංගූයේ නුඹගේ බලයෙන්
හදවත ගලවලා, ගින්නෙහි අවුලලා
එය දැක හිනැහුනා, රැඩිකල් පත්තිනී
අටවක අහසේ සඳ වහගන්නට
මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන්
හදවත කළු වී කඩතොලු වෙන්නට
මට දුම් එව්වේ නුඹගේ දෙතොලින්
පේවී උන්නු ප්රේමේ ලේ ධාතුවේ
වස කවලම් කලේ රැඩිකල් පත්තිනී
මල් ලියකම් කර ඔපදැමූ ආදරේ
ඔබමයි හැඩිකලේ
රැඩිකල් පත්තිනී
Written by: Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...