Credits
PERFORMING ARTISTS
Ayeshmantha
Performer
BigDoggy
Performer
OOSeven
Performer
COMPOSITION & LYRICS
Ayeshmantha Lakmal
Composer
Prageeth Madushanka
Composer
Jayan Madhushri
Composer
Dewdu Heshani Karunarathne
Composer
Mihisuru Palagama
Composer
PRODUCTION & ENGINEERING
Ayeshmantha
Producer
Azim Ousman
Mastering Engineer
Pop Punk
Recording Engineer
Evo Beats
Recording Engineer
Ayeshmantha Lakmal
Cover Art
Lyrics
මගෙම ආරෙට-හීලැ වෙලා මගේ කය
කට දෙඩෙව්වා මරු, දැනේද්දී හීතට බය
මනස අවදීව ගනීනවා සු වීසී පැය
වැටුනා නීරයට, ලෙස්සීලා මම මගෙ පය
වීශ්වාසය රැකපු එකම තැන කැඩපතයී
ආතතීය, හෙම්බත් කලා මාවයී, මගෙ හදවතයී
ගීනී බත් අහස පුරා ලස්සන හැඩ මවයී
උඩු හීතයී, යටී හීතයී මැද්දේ මම කලබලයී
දෘස්ටී කොනේ,මම දැන් ඉන්නේ සංක්‍රාන්තීයක
කතා කලා හෙවනැල්ල මට කාංසීයට
මගේ ලොකෙ තනීඋනේ හීතේ දැනුන මහන්සීයට
ඉර අවරට යන කම් බලං උන්නේ බ්‍රාන්තීයට
වේගයේ ගිලුනා විඩා
දැනුනා සිතේමැවුනා
වේදනා දැනුනා සිනා
නැගුනා පියාසැලුවා
මං හිතුවක්කාරයි තාමත්
මේ ජීවිතේ නෑ කිසි ගානක්
අරගෙන අවදානම් අපි කෝමත්
දිග හුස්මක් අරගෙන ගැඹුරට කිමිදිලා බලනවා තව එක පාරක්
හොයාගෙන නැතිවුන මාවත්
නොපෙනෙන මානෙන් එලියට වේගෙන් ආයේ වතාවක් හදාගෙන පාරක්
සිතුවිලි කාන්දමේන් මා ඈත්කලා මේ ලෝ තලෙන්
හදවත ගිනී ගද්දී වීනා වාදනේ කලා මා බලෙන්
ගිනි කාශ්ටකේ ඇවිදන් ගියා
යන්තමින් මේ දැස් පියන්
මේ දෛවයේ සරදම් කියන්
ආත්ම විස්වාසේ තියන්
හරි ආදරෙන් එන මාරුතේ දැක පලාගියේ නෑ මා
දමා ගියේ නෑ මා
ලැජ්ජාවට සිනාසුනා දුක තද කරන්
අතිතේ පැල්ලම් මකා දමා
නැගිටින්නම් ආයෙත් ගසා දමා
අලු දුවිලි සිත්තම් ඉරාදමා
යලි උනුවෙන හදවත මරා දමා මා
වේගයේ ගිලුනා විඩා
දැනුනා සිතේමැවුනා
වේදනා දැනුනා සිනා
නැගුනා පියාසැලුවා
දරාගන්න බෑ තාමත් ඒත් මට මරාගන්න බෑ මාවත්
ඇයි මට මහන්සි ඇයි ආයේ තහංචි ඇති
මට දැන් සමාවෙන්න දන් නෑ මං
ඔව් පළුදු වෙලා මගේ ඇස් දෙක
මට දැනෙන්නෙ නෑ පාටක් තව
මේ සිතුවිලි උඔලට තේරෙන් නෑ
දුවනවානේ මායාවන් මව
ගැටෙන්න බෑ ඔය කාත් එක්කවත්
දිනන්න බෑ හැබැයි මාත් එක්කනම්
බලන් ඉන්නෙ ඇයි මං දිහා
මං බයයි උන්ගේ ඒ ඇස් නිසා
එපා එන්න මගේ පස්සෙන්
මට කේන්තියි ඒකයි රස්නේ
මේ ලෝකේටම මමද ප්‍රශ්නේ
ඒත් මේ ලෝකෙම මට හිස් නේ
හිනාවෙන්නෙ ඇයි පිස්සෙක්ද ?
නෑ අඩන්නෙ නෑ මං පිච්චෙන්න වෙයි
කදුළු ගිනි අරන් ඇයි එන්නෙ
හදවත තාමත් ඇයි ගැස්සෙන්නෙ
අරමුණක් නෑ… කලබලයි ඒත්
මගේ හැගීම් දුවන්නෙ වගේ රේස්
මං වැටුනා බිමට පැටලිලා ලේස්
ආයේ නැගිට්ටා නෑ මං වෙලා ෆේල්
Written by: Ayeshmantha Lakmal, Dewdu Heshani Karunarathne, Jayan Madhushri, Mihisuru Palagama, Prageeth Madushanka