album cover
Tharu as
3
Indian Pop
Tharu as was released on January 27, 2023 by Mirror Entertainment as a part of the album Tharu as - Single
album cover
Release DateJanuary 27, 2023
LabelMirror Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM84

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Ruwan Hettiarachchi
Ruwan Hettiarachchi
Performer
COMPOSITION & LYRICS
Ruwan Hettiarachchi
Ruwan Hettiarachchi
Composer
PRODUCTION & ENGINEERING
Ruwan Hettiarachchi
Ruwan Hettiarachchi
Producer
Radeesh Vandebona
Radeesh Vandebona
Mastering Engineer
Ajith Sanjeewa Perera
Ajith Sanjeewa Perera
Mixing Engineer

Lyrics

තරු ඇස් කඩන් වැටුනා
සඳ බොද වෙලා පෙනුනා
මල් පරවෙලා තිබුණා
අපි දුර වගේ දැනුනා
තරු ඇස් කඩන් වැටුනා
සඳ බොද වෙලා පෙනුනා
නිල් අහස කළු වෙලා
හයියෙන් ගිගිරුවා
මහ වැස්ස වස්සවා
මගේ කදුලු සේදුවා
හැම රැයම කවි කියා
ආදරෙන් ලංවුණා
තඳ නියඟ පමුණුවා
ළය මඩල රිද්දුවා
තරු ඇස් කඩන් වැටුනා
සඳ බොද වෙලා පෙනුනා
මල් පරවෙලා තිබුණා
අපි දුර වගේ දැනුනා
තරු ඇස් කඩන් වැටුනා
සඳ බොද වෙලා පෙනුනා
Written by: Ruwan Hettiarachchi
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...