album cover
Hade Sithum (Live)
369
World
Hade Sithum (Live) was released on April 4, 2024 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Hade Sithum (Live) - Single
album cover
Release DateApril 4, 2024
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM80

Credits

PERFORMING ARTISTS
D Tap
D Tap
Lead Vocals
COMPOSITION & LYRICS
Tharindu Roshan
Tharindu Roshan
Songwriter
Dayan Aravinda
Dayan Aravinda
Songwriter
PRODUCTION & ENGINEERING
Karanachchrige Dayan Aravinda
Karanachchrige Dayan Aravinda
Producer

Lyrics

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ළඟම නැවතිලා
හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා
ඔය අහිංසකම ආදරබර මුහුණ පෙන්නලා
ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා
පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා
මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
නුඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්රාර්ථනා
ළඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා
මෙතරම් ප්රේමණීය හදක් තවත් නෑ මා හට පුදා
මා ළඟ නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා
වෙන් නොවෙන් සදා මගෙන් වෙන් නොවෙන් සදා
Thu theri karke mere thuje pyar kiya he
Me sasoma theri ap thu ye jana nahi hei
Saajohasi duniyame jis jahame nahi hei
Thum meri hoye bathe hamne maana gaie hei
මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
Written by: Dayan Aravinda, Tharindu Roshan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...