album cover
Dear Rastha
album cover
Dear Rastha was released on May 9, 2024 by Independent as a part of the album Dear Rastha - Single
May 9, 2024
LabelIndependent
BPM92
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

Yo ... HASALAKA ශීලා once again, නිඝ
Yo.. yo..
Yo.. yo..
නිඝ
උත්තරේ ඉන්නේ සැපේ ...
කොල්ලෝ වෙන්නේ ඇහුවොත් මොකද.?
බෙදුවා මදිද ...?
දැන් ඒකට පලි මමද..?
ඇයි හතිද...? උඩට ඇද්දා මදිද..?
කොල්ලෝ , මොකද සැප දැම්මා මදිද..?
මමද..? ඔව් මම තමා මොකද..?
ඇපද ?..ඇප කැප නෑ රැපට...
උබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නන් පස්සේ
ඕම ඕම වෙද්දී කන්න වෙන්නේ පස්නේ..
මොකද..? මොකද..? අඩු උනේ දිස්සේ..
රස්තියාදු දෙයියා මම තමයි මල්ලේ..
මම කැමතිම සල්ලාල හවුල
Like to be a member of that පවුල
මේකයි අවුල...
නෙවෙයි ගම කොළඹ ..
කන්න ආසම ලිල් රෝමේ රොටිය..
අල්ලපු ජල්ලිය 44 කල්ලිය ...
රැප් සෙල්ලම ගොඩ දාපු කට්ටිය
Old school තියලා මල් වට්ටිය
උබලත් දන්නවා දාපු අය පට්ටිය
DEAR... DEAR...
No need to be fear
I'm "HASALAKA SHEELA"
Laying on rap layer
මේක මේක තමා මගේ ආටිය
වැහිලා වගේ බං "2 PAC" ගේ දිස්ටිය..
නව ඇරඹුමක් මේසේ මම ඇරඹිය
සිහල රැප් පොතට පිටු තවත් පෙරලිය
උත්තර හෙව්වා දැන් ප්‍රශ්න වෙනස්
තියරිය හරිලු pacriacl වෙනස්
නැත්තට අපි නැති වුනු දවස් තේරැම් කලේ තනි වුනු සවස්
දර්මේ මොක උනත් කර්මෙ නම් පොදුයි..
කතාවේ මුලදි ඔක්කොමලා හොදයි
මන්තරේ දන්න බෝඩරේ සිපයි
යනතරේ නැතුව මන්තරේ සිතයි
අපි මතයි තොපි රැඳිලා කැතයි
උඹ අත වනත් මදු විතින් තොරයි
තොපි අඩලා කලිසමත් තෙතයි
කලිනුත් කිව්වා උඹලා ලග ගදයි
පාසලේ මගෙ නම රණසිංහ
පොඩි කාලේ ආතල් දැම්ම
කොල්ලොත් දන්නවා තිබ්බා නැම්ම
බලපන් මෙ කොල්ලගේ ගැම්ම
හැඩ දාලා වැඩ දාලා කිට ගහලා රස්තට
ඇප දීලා කැප දාලා අපි ආවා එලියට
කටු කාලා මද කෑවේ වැඩ කරලා හරියට
උඩටම එනවා වැටුනත් යට අඩියට
Oo my DEAR .. how is this fire
I want to call my lawyer
And need take a clear..
තොපි හදද..?හාවා උනේ මමද..?
දැන් හරිද..? අහගත්තා ඇතිද..?
කට දාලා ඇරගත්ත අයට
බුෆේ දාලා දීලා කොල්ලන්ට සැපද..?
නිඝ...
Yo.. yo..
I'm HASALAKA SHEELA BABY...
I'M HASALAKA SHEELA..
Yo..
Written by: Dumindu Mangala Gunasekara, Hasalaka Sheela, Wikasitha Sandavinna
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...