album cover
Aaleda Me
6
Pop
Aaleda Me was released on April 21, 2023 by MREC Entertainment as a part of the album Aaleda Me - Single
album cover
Release DateApril 21, 2023
LabelMREC Entertainment
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM107

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Shanuka Ekanayake
Shanuka Ekanayake
Performer
COMPOSITION & LYRICS
Shanuka Ekanayake
Shanuka Ekanayake
Composer
Umera Pathirana
Umera Pathirana
Lyrics
PRODUCTION & ENGINEERING
Shanuka Ekanayake
Shanuka Ekanayake
Producer

Lyrics

ඔය නෙතු කැල්මක මා පැටලුනු ඒ
ක්ෂණයක් පාසා හද නැවතී
සුසුමන් දැවටුවා ඔය හිත මත්තේ
මගේම නොවේද මේ හද මුමුණන දා
දෑසින් මා හා පෑ ඉඟි සේනා
කීවාද ඒ ස්නේහෙක තතු පා
ආලේ ද මේ නොහැඟුනු මෙමා ළයේ
නෑ දැනුනේ නුඹ එනතුරා ප්‍රියේ
මා බැඳුනේ සුසුමන් පුරා නුඹේ
ආදරියේ සිහිනෙන් නොයන් මගේ
නුඹ හා අතැඟිලි දවටාලා
පියමැන යන මේ සසර පුරා
පිටමං නොවෙමි මා ඔය හද බිඳ දා
මගේම වී හිඳින් භවයෙන් භව සරා
දෑසින් මා හා පෑ ඉඟි සේනා
කීවාද ඒ ස්නේහෙක තතු පා
ආලේ ද මේ නොහැඟුනු මෙමා ළයේ
නෑ දැනුනේ නුඹ එනතුරා ප්‍රියේ
මා බැඳුනේ සුසුමන් පුරා නුඹේ
ආදරියේ සිහිනෙන් නොයන් මගේ
Written by: Shanuka Ekanayake, Umera Pathirana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...