Credits
PERFORMING ARTISTS
Sahan Liyanage
Performer
OutZider
Performer
Madhuka Wijesinghe
Performer
COMPOSITION & LYRICS
Sahan Liyanage
Composer
Samudi Virasha
Lyrics
Rasinda Senanayake
Lyrics
PRODUCTION & ENGINEERING
Sahan Liyanage
Producer
Lyrics
කාරණා වුවත්
හද පාරනා නුඹත්
මගෙ ජීවිතේ බවත්
දැනුනා.. හැඟුනා..
මා හදේ ගිලන්
වුණ ආදරේ දවන්
අළු පා කළේ නැතත්
තැවුනා.. මියුනා..
හදම දවන
ගිනිසිලුව නුඹද
වරදේ.. බැඳෙනා..
දුරක පෙනෙන
තනි තරුව නුඹද
සැමදා.. දකිනා...
මේ තාරුකා නිවි නිවි දැවෙ අපෙ කතාව
මේ කාරණා නොදැනම බිඳී ගිය කතාව
මේ වාලුකා කතරක සැඟ වීය කතාව
මේ දුම් රොටු නැඟී ආයේ ඉවලන ඒ කතාව!
හමු වුන තැන් නොදැනිම පසුලන
මේ මනස මතක විත් කොනිහල දවසක
පහස නැතුව ඉකිලන මගේ හදවත
ඉගිලන සිතුවිලි දමන කරනු
මගේ දෑත දිගු කරනු හැකි වූ දුර
නුබේ දෑත මා ළඟම තිව් ඒ කාලය
මගේ දෑස ඇසිපියන් සැලු ඒ ක්ශනයක
නුබේ දෑස මිරිඟුවක පැටලී ගව් දුර
නොදැන බැඳුනිද අපේ බැඳීමට වස්
ගලප ගලප නැඟී පඩි අදහස්
මගේ සවන රාව දේ ඇසුන කාම ඒ
ලොවට හොරා තෙපලූ රහසක්
මේ පෙරූ මධූ විතට නිවලන්න බෑ
නුබේ දෙතොල් අඟින් දුන් එක් පහසක්
මේ වෙරළ මායිමේ
දියඹ පාමුලේ
තාම මඟ රකී සඳ නැති අහසක්
සුවඳ සුළඟ විත් පාරන කණිසම
නුහුරු නුපුරුදු ව යාවන තනිකම
බිඳුනු සිඳුනු ඒ කවුළු විවර වේ
හදවත හිස්ව ගිනිලනා මදිකම
වස්සානයම වෙලා ගිම් කලක්
නුරුස්සාගෙන දුර ගිහින් මේඝයක්
පුලුස්සාගෙන දැවෙ හදේ ශේශයක්
උස්සාගෙන නටබුන් වූ
ප්‍රේමයක්
හසුනන් මුසු කල සුසුමන්
පා කලේ ධූම වළවාක කලවන්
මන් චූදිත මේ නඩු භූමියේ දනී නුඹ පිලිසුවේ මන් මැව් ගිනියම්
අවසන කඳුලක දැවටුනේ දෛවය තැවරූ නෙක විදි සරදම්
තාමත් තරු කැට සිතියම් දෙයි අවසානයකට අපේ සිතුවම්
ආයෙමත් මගේ
හද පාරපන් ළඳේ
නොමියේ මගේ සෙනේ
කිසිදා.. හැරදා..
ආදරේ මගේ
මුළු ආකහේ තියේ
වැරදී ගියේ කොහේ
නොසිතා... නොබලා..
හදම දවන
ගිනිසිලුව නුඹද
වරදේ.. බැඳෙනා..
දුරක පෙනෙන
තනි තරුව නුඹද
සැමදා.. දකිනා..
Written by: Rasinda Senanayake, Sahan Liyanage, Samudi Virasha

