album cover
Lande
album cover
Lande was released on July 15, 2022 by MREC Entertainment as a part of the album Lande - Single
July 15, 2022
LabelMREC Entertainment
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

නෙත රැඟුමක පහස ලැබී මා
උතුරන සෙනෙහස මුව ගා ආවේ ආදරේ
මතු උපදින සසරක දී මා ඔබ ලඟ හිදිමිද සිතා ආවේ ආදරේ
නුඹේ හැඟුම් මං ගාව හංඟාලා
ප්‍රාර්ථනා ගේනා
මගේ ලඟින් මං ආදරේ හන්දා
ඉන්නවා කියා
රෑක තරු දිලෙනවා
මගේ හිත පිරෙනවා නුඹ මගේ ලඟ නිසා
කුමරියේ
ආයේ ගත දැවෙනවා නුඹ දුර ඇදෙන දා යළි නුඹ එන්නේ කවදා ළඳේ
ගත දැවටෙන සෙනෙහස පාලා
නිදි නැති රැය නුඹ ම සිතා ආවේ ආදරේ
හිතු හැටියට යහන පුරා මා
නුඹ ළඟටම තුරුලු වෙලා ආයේ රෑ යාමේ
නුඹේ හැඟුම් මං ගාව හංඟාලා
ප්‍රාර්ථනා ගේනා
මගේ ලඟින් මං ආදරේ හන්දා
ඉන්නවා කියා
රෑක තරු දිලෙනවා
මගේ හිත පිරෙනවා නුඹ මගේ ලඟ නිසා
කුමරියේ
ආයේ ගත දැවෙනවා නුඹ දුර ඇදෙන දා යළි නුඹ එන්නේ කවදා ළඳේ
Written by: Ashmitha G, Pradhee
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...